මිටි මිතුරනි, කුපිත නොවන්න! ඇත්තටම රත්තරං ගැන දෙයක් දැනගන්න ත්රෙඩ් එක දැම්මේ.
මංගල මුජු මාල වළලු ඔන්ලයින් ඕඩ කරන්න ලංකාවේ සයිට් මොනව හරි තියෙනවද? ඉස්සර ස්වර්ණමහල්වල තිබුනා රත්රන් බරට විතරක් ස්වර්ණාභරන මිලදී ගන්න පහසුකමක්. තවම ඒ දේවල් තියෙනවද?
සයිට් ට්කක් කියන් යන්නකෝ
