රත්තරං මයි මැණික❤️

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,269
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිටි මිතුරනි, කුපිත නොවන්න! ඇත්තටම රත්තරං ගැන දෙයක් දැනගන්න ත්‍රෙඩ් එක දැම්මේ.😊


    මංගල මුජු මාල වළලු ඔන්ලයින් ඕඩ කරන්න ලංකාවේ සයිට් මොනව හරි තියෙනවද? ඉස්සර ස්වර්ණමහල්වල තිබුනා රත්රන් බරට විතරක් ස්වර්ණාභරන මිලදී ගන්න පහසුකමක්. තවම ඒ දේවල් තියෙනවද?
    සයිට් ට්කක් කියන් යන්නකෝ😘
     
    • Like
    Reactions: Red Soda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රත්තරන් කියන්නේ ඉස්සර එදිරිවීර ප්‍රේමරත්නගේ driver
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උඹට පුළුවන් නම් ගල්ෆ් රටක ඉන්න කෙනෙක්ට කියල ගෙන්න ගනින්.. කවලම් නැති හොද රත්තරන් බඩු..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට පුළුවන් නම් ගල්ෆ් රටක ඉන්න කෙනෙක්ට කියල ගෙන්න ගනින්.. කවලම් නැති හොද රත්තරන් බඩු..
    🙄 ඩුබායි රත්තරන් කියල ටිකක් මගේ ළඟත් තියෙනව. ඒව හොඳද?