රත්තරං වටින ටෙලිනාට්‍යයක් බලමුද ✔

irshadhhh

Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    සොහොන;18893863 said:


    අසල්වැසියෝ බන්දුල විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රහසන ටෙලිනාට්‍යයකි. 1989 වසරේ දී විකාශය වූ මෙම ටෙලිනාට්‍යය සඳහා එලන් සිල්වෙස්ටර්, හේමසිරි ලියනගේ, සුමින්ද සිරිසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රියා රණසිංහ, සමන්තා ඈපාසිංහ, තමාලි පීරිස්, යශෝධා විමලධර්ම, ගුණරත්න රංහොටි ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වූහ. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.

    මෙන්න මෙතනින් මෙයාගේ යු ටියුබ් චැනලයට ගිහින් ෆුල් එපිසෝඩ් එකම බලන්න
    https://www.youtube.com/channel/UCp9luwrUdoXmnwD3a8mzO6A/playlists

    නෝනාවරුනි මහත්වරුනි
    ලා හිරු දහසක්
    ගම්පෙරළිය
    අකාලසන්ධ්‍යා
    චරිත තුනක්


    යන සියලුම පැරණි ටෙලිනාට්‍ය මේ යාලුවාගේ චැනල් එකේ තියනවා රැල්ලෙන් උඩුගම් බලා පිහිනු ඒ ටෙලිනාට්‍ය දැන් පවතින ටොයිලට් ටෙලි නාටය වලට වඩා දහස් ගුණයක් වටිනවා ඒ කාලේ ඇත්තෝ දනිති :cool:

    machan meka download karaganna vidihak nadda
     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    මේක මැක්සා කතාව.. මං මේ මෑතකත් බාගෙන බැලුවා එළකිරියෙම ත්‍රේඩ් එකක් දාලා තිබ්බා කතාව අප්ලෝඩ් කරලා..:)

    machan,
    puluwan nam ey thread eke links denna ko