අර බයිසිකලය කතාව නැද්ද බන්
මට මතකයි එක පාරක් රූපවාහිනියේ ගියා
machan oya link eke okkoma episoide thiyenawada......
nathnam balanna gaththama......bagayak balala nawaththanna wenawa...

සොහොන;18893863 said:
අසල්වැසියෝ බන්දුල විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රහසන ටෙලිනාට්‍යයකි. 1989 වසරේ දී විකාශය වූ මෙම ටෙලිනාට්‍යය සඳහා එලන් සිල්වෙස්ටර්, හේමසිරි ලියනගේ, සුමින්ද සිරිසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රියා රණසිංහ, සමන්තා ඈපාසිංහ, තමාලි පීරිස්, යශෝධා විමලධර්ම, ගුණරත්න රංහොටි ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වූහ. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.
මෙන්න මෙතනින් මෙයාගේ යු ටියුබ් චැනලයට ගිහින් ෆුල් එපිසෝඩ් එකම බලන්න
https://www.youtube.com/channel/UCp9luwrUdoXmnwD3a8mzO6A/playlists
නෝනාවරුනි මහත්වරුනි
ලා හිරු දහසක්
ගම්පෙරළිය
අකාලසන්ධ්‍යා
චරිත තුනක්
යන සියලුම පැරණි ටෙලිනාට්‍ය මේ යාලුවාගේ චැනල් එකේ තියනවා රැල්ලෙන් උඩුගම් බලා පිහිනු ඒ ටෙලිනාට්‍ය දැන් පවතින ටොයිලට් ටෙලි නාටය වලට වඩා දහස් ගුණයක් වටිනවා ඒ කාලේ ඇත්තෝ දනිති![]()
මේක මැක්සා කතාව.. මං මේ මෑතකත් බාගෙන බැලුවා එළකිරියෙම ත්‍රේඩ් එකක් දාලා තිබ්බා කතාව අප්ලෝඩ් කරලා..
machan meka download karaganna vidihak nadda

Man meka baluwa lagadimaru kathawa!
habai episodes tikai thiyenne, 12k wage.
