රත්තරං අයියගේ අලුත් යොට්‌ එක 😍

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    ඔන්ටපිනොලා සෙට් එක තරගෙට රෙන්ට් එකට i8 බස්සපු රටේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    Meka magic ekak wage penunata mehemai
    Mu meka ganna atte leasing loan wage seen ekakin
    Muu UAE wala kalayak inna nisa thawa business thiyena nisa me wage ekak ganna loan ekak ganna eka maha kajjak nemei
    (Man dubai wala indala thiyena nisa kiyanne) .
    Make padiyen nam amarui namuth business karana ekekta meka maha deyak neme
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    කව්ද රත්තරං අය්යා 🤔ඔය වීඩියෝ එකේ ඉන්න එකාද ඌට ඔච්චර සල්ලි කොහෙන්ද
     

    barsl

    Active member
  • Sep 30, 2025
    102
    124
    43
    කව්ද රත්තරං අය්යා 🤔ඔය වීඩියෝ එකේ ඉන්න එකාද ඌට ඔච්චර සල්ලි කොහෙන්ද
    u patta salli kareyek machan , uganth kamai pinai dekama ekata set wela
     
    • Like
    Reactions: weer 11

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    කව්ද රත්තරං අය්යා 🤔ඔය වීඩියෝ එකේ ඉන්න එකාද ඌට ඔච්චර සල්ලි කොහෙන්ද
    ඩුබායි වල ඉඳන් ලංකාවට තෙල් ගෙන්නන්න එයා😀😊
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    කව්ද රත්තරං අය්යා 🤔ඔය වීඩියෝ එකේ ඉන්න එකාද ඌට ඔච්චර සල්ලි කොහෙන්ද

    එයයි බැඳලා ඉන්නේ ඩුබායි සුල්තාන් කෙනෙක්ගේ දුව. සල්ලි ආකාරයක්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    කව්ද රත්තරං අය්යා 🤔ඔය වීඩියෝ එකේ ඉන්න එකාද ඌට ඔච්චර සල්ලි කොහෙන්ද
    එතුමා තමයි නිදහස් අද්‍යාපනයේ උපරිම ප්‍රයෝජනය අරං.

    වර්ජින් කෙල්ලෙක් බැදලා.

    සිංහල ජාතිය බේරගන්න තියන උවමනාවට මුස්ලිම් කඩේ කින් වතුර උගුරක් බොන්නෙ නැතිව,

    ලංකාවේ ළමායි සිය ගනකට ජීවිතේ ජයගන්න විදිහ කියලා දෙන.

    එලකිරි ඉතිහාසයේ බිහිඋන ආදර්ශමත්ම කුමාරයා.
     
    • Haha
    Reactions: BruceWayne92