𝐀𝐙𝐈𝐌𝐔𝐓 𝟔𝟖
ඩුබායි වල අපේ කොල්ලෙක් බස්සපු මුහුදේ පාවෙන Luxury Apartment එක.
මේක ගැන කියද්දි මේකේ තියෙන්නේ හරිම Sleek and Sporty design එකක්. විශේෂයෙන් අර පැත්තක තියෙන Shark-fin windows නිසා මේකට හරිම අමුතු පෙනුමක් ලැබෙනවා.
Performance ගත්ත්තොත් මේකේ සාමාන්‍යයෙන් Twin MAN engines දෙකක් එන්නේ. ඒ කියන්නේ සෑහෙන්න Powerful. මුහුදේ Top speed එක 32-33 knots විතර යනවා, ඒ කියන්නේ සෑහෙන වේගවත්.
බෝට්ටුව ඇතුලේ 4 Cabins (නිදන කාමර) තියෙනවා. ඒ හැම එකකටම වගේ En-suite bathrooms තියෙනවා. ඒ නිසා පට්ටම comfortable.
ඔය උඩ තට්ටුවට කියන්නේ Flybridge කියලා. එතන Sun-bathing කරන්න, drinks ටිකක් ගන්න වගේම Barbecue එකක් දාන්නත් නියම setup එකක් තියෙනවා.
සරලවම කිව්වොත් මේක High-end rich lifestyle එකක් පෙන්නන එකක්. මේ වගේ එකක් Maintain කරන එකත් ලේසි වැඩක් නෙවෙයි, ඒකට ලොකු Budget එකක් ඕනේ.
මිල ගැන කතා කළොත් මචං, මේක "බර" ගාණක් වෙන වැඩක්.
Azimut 68 කියන්නේ made in ITALY - high-end luxury brand එකක් නිසා මේකේ මිල තීරණය වෙන්නේ බෝට්ටුවේ condition එක සහ නිෂ්පාදිත year එක (Model year) මත.
දැනට market එකේ හැටියට දළ වශයෙන් මිල කිව්වොත්
Used එකක් ඒකේ condition එක අනුව $600,000 සිට $900,000 වගේ වෙනවා.
ලංකාවේ සල්ලිවලින් බැලුවොත් (රුපියල් කෝටි 18 සිට 27 දක්වා වගේ).
මම හොයලා බලපු විදියට Brand New එකක් දැන් එන අලුත්ම Azimut 68 එකක් $3 Million - $4 Million පනිනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 90ක් 100ක් විතර වෙනවා.
(ලංකාවට ගෙන්නුවොත් කීයක් වෙයිද tax එක්ක
)
මේක නිකම්ම අරන් මදි, මාසෙකට ලොකු ගාණක් යනවා maintain කරන්න.මේ වගේ එන්ජින් තියෙන Yacht වල පැයකට fuel වලට විතරක් සෑහෙන වියදමක් යනවා.
සරලවම කිව්වොත් මේක billionaire කෙනෙක්ගේ "Ultimate Toy" එකක් මචං.
Congratulations අයියෙ
@රත්තරං

සාමාන්‍ය පව්ලක මධ්‍යම පන්තියේ උපන්න සම්බෝලයි බතුයි කාලා සීසන් එකෙන් ඉස්කෝලෙ ගිය කොල්ලෙක්ගෙ රියල් හීන...
කොල්ලනේ.. ජීවිතේ කවද හරි අම්මගෙන් තාත්තගෙන් මෙන්න මෙහෙම අහන්න ටාගට් තියාගනිල්ලා...
උබලටත් මම බුකියට ආව දවසේ ඉදලා බඩේ බොක්කෙ හරි තියෙන දේ හංගන්නැතුව කියලා දෙන්නේ මට තරඟ ඇරියස් නෑ අනික් මිනිස්සු එක්ක. මට තරගෙ ඇරියස් එක තිබ්බෙ / තියෙනෙ මගෙම දෛවය එක්ක විතරයි..මේ ඉර හඳ යට නැගිටහල්ලා![]()