රත්තරන් ආයෙ අඩු වෙයිද?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    රත්තරන් ගැන දන්න යාලුවන්ගෙන් උපදෙසක් ඕනෙ.

    මේ දවස් වල අම්බානකට වැඩි වෙලානෙ තියෙන්නෙ.
    ආයෙ අඩු වෙයිද?
    මුද්දක් හදාගන්න තියෙනවා.
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    raththaran gennanna beri scene ekak bn tiyenne.. ekai ganan wedi wela tiyenne.. import/export business poddak normal wela stable unama normal price ekata ei mn hithanne.. kohoma weida danne ne ithin
     
    • Like
    Reactions: TechnWeb

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    වැඩි උනේ රත්තරන් වලට තියෙන ඩිමාන්ඩ් එක වැඩි උනා ලොක වෙළද පොලේ, හේතුව කොටස් වෙළදපොල, ෆොරෙක්ස්, තෙල් වල ආයොජනය කරල තිබ්බ ආයොජකයො ලෝකවෙළදපොලේ ඒවඩ තිබ්බ ඩිමාන්ඩ් එක අඩුවීම සහ රිස්ක් එක වැඩි වීම මත රත්තරං වලට ආයෝජනය කරා අරව විකුණ විකුණ. ඉගාවට ලංකාවට රත්තරං එන්නෙ පිටරටින් නිසා සහ දැං මෙහටෙ රත්තරං ගෙන්න ගන්න විදියක් නැති නිසා. රට ඇරපු ගමන් හුටස් ගාලා රත්තරං මිල පහල බහින එකක් නෑ. කොටින්ම කොරොනො හොද වෙලත් ටික කාලයක් යයි කියල මට හිතෙන්නෙ.

    බදින්න රත්තරං බඩු ගන්න හිටපු උංතමයිිි අනාත
     
    • Like
    Reactions: wizy and Brandy2020

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අවුරුදු 2 කටත් වඩා යයිද මන්දා බන් .නැග්ග නගිල්ලට :cautious:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උගස් ගන්න තැන්වල තාම අඩුවෙන් නෙද දෙන්නෙ 75000 වගේ ඒහින්දා අඩුවෙන්න තියෙන චාන්ස් එකක් තියෙනවා කියල හිතන්න පුලුවන් ල්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    mata nam hitenne thawa wedi wei kiyala
    okata hethuwa economies crisis ekaka inna nisa mona currency ekak unat stable naha
    USD eka unat kadan wetenna puluwan (LKR gana ahanna epa)
    eka nisa godak salli gold wala invest weddi ewala gana wedi wenawa