දැන් ගන්නද, නැත්තන් පස්සේ ගන්න ඉන්නද? 28න් පස්සේ අඩු වෙයිද, වැඩි වෙයිද? මේ දේවල් ගැන දන්න උන් උපදෙස් දීපල්ලකො. මොකද දැනටමත් ගණන් වැඩි වෙලා තියෙන්නේ, නිව්ස් එක නිසා
Last edited:
Imei registration deadlineඇයි 28 අවුරුදු ලබනවද?
ඔය ෆෝන් එක හොඳයිද බන්? කැමෙරාව එහෙම කොලිටිද?Moto G Power 2023
මේකක් අරන් IMEI එක කලින් රෙගිස්ටර් කරගනින්. මාත් එහෙම කලා.
kohoma gattath VAT eka 18% vadila enne..gana wedi wenavaදැන් ගන්නද, නැත්තන් පස්සේ ගන්න ඉන්නද? 28න් පස්සේ අඩු වෙයිද, වැඩි වෙයිද? මේ දේවල් ගැන දන්න උන් උපදෙස් දීපල්ලකො. මොකද දැනටමත් ගණන් වැඩි වෙලා තියෙන්නේ, නිව්ස් එක නිසා
Ganan wadi wenne ne bn shop Wala TRC ekka thiyana ewa. Hethuwak ne ni ekata.දැන් ගන්නද, නැත්තන් පස්සේ ගන්න ඉන්නද? 28න් පස්සේ අඩු වෙයිද, වැඩි වෙයිද? මේ දේවල් ගැන දන්න උන් උපදෙස් දීපල්ලකො. මොකද දැනටමත් ගණන් වැඩි වෙලා තියෙන්නේ, නිව්ස් එක නිසා
mahabanku adipathi spottedවාහන ගෙන්නන්න කලින් ගනිං.
ඊට පස්සෙ ඩොලර් එක 500යට යනවා
Motorola Moto G Power 5G | 2023 | Unlocked | Made for US 4/128GB | 50 MPCamera | Mineral Blackඔය ෆෝන් එක හොඳයිද බන්? කැමෙරාව එහෙම කොලිටිද?