රත්තරන් උගස් කරන්න හොදම තැන? - LOLC -

Sanundil

Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    LB එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.185000ක් (මාස 4 උගස)
    LOLC එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.205000ක් (මාස 6 උගස)
    NSB එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.155000ක් (මාස 3 උගස)
    SDB එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.203000ක් (මාස 6 උගස)
    Softlogicfinance එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.195000ක් (මාස 6 උගස)
    RDB එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.165000ක් (මාස 3 උගස)
    Orientfinance එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.188000ක් (මාස 6 උගස)

    LB එකේ කියන්නෙ නම් ලංකාවෙ වැඩිම මිල කියලා ඒත් දෙන්නෙ බැන්කු වලට වඩා වැඩි ඒත් උකස්කරුවන්ගෙන් අඩුම මිල