රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ...
http://www.elakiri.com/forum/showthread.php?t=1730570
මේ කතාව කියවලා එන්න...
මේ ගීතය ගොඩ දෙනෙක් දකින්නේ තමන්ගේ දියණිය විවාහ වෙලා වෙන් වෙලා ගියාට පස්සේ දෙමාපියන් ගයන ගීතයක් විදියට එත් ඇත්තටම කතාව මේකයි
දැන් කාලෝ ෆොන්සේකා මහත්මයාගේ දුවට සිගිති දියණිය ලැබුනට පස්සේ මාස 3 විතර ඇයගේ සැමියා ඇවිත් ඔවුන් දෙදෙනා ලංකාවට ගෙන යාමට අවසර ඉල්ලනවා.. මේ වෙන කොටත් කාලෝ ෆොන්සේකා ට ලංකාවට යාමට තරම් හොද වාතාවරණයක් තිබිලා නෑ... අකමැත්තෙන් උනත් තමන්ගේ දුවට ලංකාවට යාමට කාලෝ ෆොන්සේකා ඉඩ දෙනවා..ඔවුන් වෙන්වෙලා තමන් තනි උනා වගේ හැගීමක් එක්ක..මහාචාර්ය කාලෝ ෆොන්සේකා දියණියන් සිටින පියවරුන් බොහෝ ඇලුම් කරන මේ ගීතය ලියනවා...