රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්

doma

Member
Aug 25, 2011
212
13
0
Colombo
රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්

ගායනය.... ටී.ඇම්. ජයරත්න♫♫
රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝතැවුල්
නිවන්න රත්තරන් //

තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
පාළුවේ වෙලී හඩාවැටෙද්දි ජීවිතේ
මා දිහා ලගාව ඉන්න රත්තරන් මගේ

රත්තරන් නෙත් //

මාරුතේ හමා වනේ මල් උයන් දිගේ
පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ
වේදනා නිවි ඔබේ සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නඟාවි සෙනෙහසින් හදේ

රත්තරන් නෙත් //
 
  • Like
Reactions: janaka5130

doma

Member
Aug 25, 2011
212
13
0
Colombo
ගායනය.... ටී.ඇම්. ජයරත්න♫♫
රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝතැවුල්
නිවන්න රත්තරන් //

තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
පාළුවේ වෙලී හඩාවැටෙද්දි ජීවිතේ
මා දිහා ලගාව ඉන්න රත්තරන් මගේ

රත්තරන් නෙත් //

මාරුතේ හමා වනේ මල් උයන් දිගේ
පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ
වේදනා නිවි ඔබේ සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නඟාවි සෙනෙහසින් හදේ

රත්තරන් නෙත් //
 

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ගායනය.... ටී.ඇම්. ජයරත්න♫♫
    රත්තරන් නෙත් දෙකින්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල්
    නිවන්න රත්තරන් //

    තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ
    ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
    පාළුවේ වෙලී හඩාවැටෙද්දි ජීවිතේ
    මා දිහා ලගාව ඉන්න රත්තරන් මගේ

    රත්තරන් නෙත් //

    මාරුතේ හමා වනේ මල් උයන් දිගේ
    පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ
    වේදනා නිවි ඔබේ සුනීල නෙත් විලේ
    ජීවිතේ සිනා නඟාවි සෙනෙහසින් හදේ

    රත්තරන් නෙත් //

    :confused::confused::confused::confused::confused: