රත්තරන් ප්‍රස්නයක් සිංහලු

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,920
    11,450
    113
    අතේ සතේ නැති උනාට හිතේ තියෙන්නේ රත්තරන් මුද්දක් ක්රස් එකට දෙන්න ආයුබෝවන්ඩ . :yes: :yes: :yes: ඉතින් මේ දවස් ටිකේ රවුමක් ගැහුවා ජුවලරි සයිට් දෙකක තුනක. එච්චර සෙට් වෙන ඒවා තිබ්බේ නැහැ. සෙට් වෙන ඒවා ගන්න වත්කමකුත් නෝ :( :(

    එනිවේ ප්‍රස්නේ මේකයි , රත්තරන් ගන්ඩ හොඳම විශ්වාසවන්තම පොට් එක මොකක්ද? මන් දන්නා අදුරන උන් ටිකකගෙන් ඇන්ටනාව දාලා ඇහුවම ආවේ මේවගේ උත්තර

    1. මුතුකරුපන් චෙට්ටියාර් (පොරගේ බඩු හොඳයි ලු, ගානත් අඩුයිලු, )
    2. වෝග් ජුවලර්ස් (බඩු සුපිරි, එත් පට්ටම ගණන් , ලස්සන ඩිසයින් තියේලු )
    3. රාජා ජුවලර්ස් (මුතුකරුප්පන් ඩයල් එක වගේම තමා මුගේත් ඕකේ ලු )
    4. සුවර්ණමහල් (මෙලෝ යකෙක් මේකෙන් අරගෙනත් නෑ , ගන්නද එපාද කියලා කියන්න දන්නෙත් නැහැ )
    5. මල්ලිකා හේමචන්ද්‍ර ඇන්ටි (සුපිරිලු, ගැන සැරලු , වැඩි විස්තරයක් දන්නේ නැහැ )

    ඉතින් මගේ හිතවත් කිරියනි . හෙල්ප් මී. චුටි ලස්සන නිල් පාට හිච්චි ගලක් ඇල්ලුව මුම්දක් ගන්න තමා ආසාව :yes::yes::yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    පිස්සුද යකෝ මේ ක්රස් වලට රත්තරන් මුදු දෙන්න. තෝව මුද්දත් අරගෙන ෆ්‍රෙන්ඩ් සෝන් කලොත් හිකෙයි.
     
    • Sad
    Reactions: wissnshaftler

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    වෝග් එකේ බඩු සුපිරියි. පට්ට කොලිටියි. රත්තරං ප්‍රතිශතයත් හොදයි.
    අපේ එකෙක් ඔතනින් මුද්දක් හැදෙව්වා. ඌට සල්ලි හදිස්සියක් වෙලා ඒක තියලා සල්ලි ගන්න ගියා. එතනින් කියලාතියනවා මේකහොදම රත්තරං කියලා. ඒ මුද්ද ගද්දි මාත් ඌ එක්ක ගියා.. ගාලු පාරේ තිබ්බ පොට් එකට ගියේ. මාර ඩිසයින් තොගයක් බන් තියෙන්නෙ. සිම්හලුන්ටසල්ලි නෑ කිව්වට ඒක ඇතුලේ සෙනග පිරිලා. අපිත් ගොඩක් වෙලා ඉන්න උනාමුදු බලන්න. ඊටපස්සේ වෝග් එකේ දෙන්නෙක් අපිව වෙනම ටේබල් එකකට අරගෙන ගිහින් ඉදගන්න කියලා , අපිටමුදු කලෙක්‍ෂන් එකක් ගෙනත් පෙන්නුවා. ස්ටාෆ් එක මාර ෆ්‍රෙන් ඩිලි, මාර පිලිවෙලයි.
     
    • Wow
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,920
    11,450
    113
    බලලා ගනින්. නිත්‍යාකල්යානි එකෙත් බලපන්. එකෙත් හොඳයි.
    ස්තුති ස්තුති උන්ගේ සයිට් එකක් තියේද

    පිස්සුද යකෝ මේ ක්රස් වලට රත්තරන් මුදු දෙන්න. තෝව මුද්දත් අරගෙන ෆ්‍රෙන්ඩ් සෝන් කලොත් හිකෙයි.
    කොමත් ෆ්රේන්ඩ්සෝන් ඉන්නේ, එයැයි දන්නේ නැහැ මන් කැමති විත්තිය. අනික එයැයිට කොල්ලෙක් හෑව් . හෑව් නැති උනත් මන් වගේ හිගන්නෙක්ට ඒ වගේ එකක් කැමති නොවේ :( :( :(
    ------ Post added on Jun 4, 2024 at 9:11 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    ස්තුති ස්තුති උන්ගේ සයිට් එකක් තියේද

    කොමත් ෆ්රේන්ඩ්සෝන් ඉන්නේ, එයැයි දන්නේ නැහැ මන් කැමති විත්තිය. අනික එයැයිට කොල්ලෙක් හෑව් . හෑව් නැති උනත් මන් වගේ හිගන්නෙක්ට ඒ වගේ එකක් කැමති නොවේ :( :( :(
    ------ Post added on Jun 4, 2024 at 9:11 PM
    ehenam pakatei mudu aran denne?
     
    • Sad
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,920
    11,450
    113
    වෝග් එකේ බඩු සුපිරියි. පට්ට කොලිටියි. රත්තරං ප්‍රතිශතයත් හොදයි.
    අපේ එකෙක් ඔතනින් මුද්දක් හැදෙව්වා. ඌට සල්ලි හදිස්සියක් වෙලා ඒක තියලා සල්ලි ගන්න ගියා. එතනින් කියලාතියනවා මේකහොදම රත්තරං කියලා. ඒ මුද්ද ගද්දි මාත් ඌ එක්ක ගියා.. ගාලු පාරේ තිබ්බ පොට් එකට ගියේ. මාර ඩිසයින් තොගයක් බන් තියෙන්නෙ. සිම්හලුන්ටසල්ලි නෑ කිව්වට ඒක ඇතුලේ සෙනග පිරිලා. අපිත් ගොඩක් වෙලා ඉන්න උනාමුදු බලන්න. ඊටපස්සේ වෝග් එකේ දෙන්නෙක් අපිව වෙනම ටේබල් එකකට අරගෙන ගිහින් ඉදගන්න කියලා , අපිටමුදු කලෙක්‍ෂන් එකක් ගෙනත් පෙන්නුවා. ස්ටාෆ් එක මාර ෆ්‍රෙන් ඩිලි, මාර පිලිවෙලයි.
    සිරාවට? ලක්සෙන් එහා වෙයි නේද උන්ගේ බඩු ඔක්කොම ):

    ehenam pakatei mudu aran denne?
    මගේ පරම පිවිතුරු මෙව්වා එකනේ ):
    ------ Post added on Jun 4, 2024 at 9:13 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,846
    8,070
    113
    මෙන්න මෙතන...
    අතේ සතේ නැති උනාට හිතේ තියෙන්නේ රත්තරන් මුද්දක් ක්රස් එකට දෙන්න ආයුබෝවන්ඩ . :yes: :yes: :yes: ඉතින් මේ දවස් ටිකේ රවුමක් ගැහුවා ජුවලරි සයිට් දෙකක තුනක. එච්චර සෙට් වෙන ඒවා තිබ්බේ නැහැ. සෙට් වෙන ඒවා ගන්න වත්කමකුත් නෝ :( :(

    එනිවේ ප්‍රස්නේ මේකයි , රත්තරන් ගන්ඩ හොඳම විශ්වාසවන්තම පොට් එක මොකක්ද? මන් දන්නා අදුරන උන් ටිකකගෙන් ඇන්ටනාව දාලා ඇහුවම ආවේ මේවගේ උත්තර

    1. මුතුකරුපන් චෙට්ටියාර් (පොරගේ බඩු හොඳයි ලු, ගානත් අඩුයිලු, )
    2. වෝග් ජුවලර්ස් (බඩු සුපිරි, එත් පට්ටම ගණන් , ලස්සන ඩිසයින් තියේලු )
    3. රාජා ජුවලර්ස් (මුතුකරුප්පන් ඩයල් එක වගේම තමා මුගේත් ඕකේ ලු )
    4. සුවර්ණමහල් (මෙලෝ යකෙක් මේකෙන් අරගෙනත් නෑ , ගන්නද එපාද කියලා කියන්න දන්නෙත් නැහැ )
    5. මල්ලිකා හේමචන්ද්‍ර ඇන්ටි (සුපිරිලු, ගැන සැරලු , වැඩි විස්තරයක් දන්නේ නැහැ )

    ඉතින් මගේ හිතවත් කිරියනි . හෙල්ප් මී. චුටි ලස්සන නිල් පාට හිච්චි ගලක් ඇල්ලුව මුම්දක් ගන්න තමා ආසාව :yes::yes::yes:
    Ane ban ate tyna salli terumak nati eawata wiyadam kranna epa..ekko oya salli uba mahansiyen hamba karapuwa..ehema natnam ammalgen hambuna ewa..one last advice...terumak nati dewal passe duwanna epa..oya salli walin ubata monwahari deyak ganin..natm gedara ayata minwhari aran dipan..e dekama bari nam duppath asarana manussayekta uddawk krla pin ate wadak krapan..don't wate hard earned money
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    සිරාවට? ලක්සෙන් එහා වෙයි නේද උන්ගේ බඩු ඔක්කොම ):

    සයිට් එකේ ප්‍රයිස් තියනවා. රු 20000 ඉදන් මුදුතියනවා. වෝග් එකටගියා කියලා මුදු ගන්නමඕනි නෑනේ. බලලා අපහුආවත් උන් මොකුත් කියන්නෙ නෑ. සයිට් එකටගිහින් ප්‍රයිස් බලන්න.

    හැබැයි ඉතින් තෝ කරන්නයන්නේ හෙනම ගොන් වැඩක්. ක්‍රෂ්වලට, සෙට් වෙන්නෙ නැති කෙල්ලොන්ටමොකටදබන් හොදම රත්තරංවලින් හදන මුදු දෙන්නෙ? හෙට්ටිවීදියේ රත්තරං අඩුවෙන් දාලා හදපුමුදු තියනවා.රු 15000ක්වත් යන්නෙනෑ. ඒවාඅරන් දීපන්. අන්තිමට තොටසල්ලිත් නෑ, මුද්දත් නෑ.
     
    • Sad
    Reactions: wissnshaftler

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113

    කොමත් ෆ්රේන්ඩ්සෝන් ඉන්නේ, එයැයි දන්නේ නැහැ මන් කැමති විත්තිය. අනික එයැයිට කොල්ලෙක් හෑව් . හෑව් නැති උනත් මන් වගේ හිගන්නෙක්ට ඒ වගේ එකක් කැමති නොවේ :( :( :(
    ------ Post added on Jun 4, 2024 at 9:11 PM
    :baffled: :baffled: :baffled:
     
    • Sad
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,920
    11,450
    113
    සයිට් එකේ ප්‍රයිස් තියනවා. රු 20000 ඉදන් මුදුතියනවා. වෝග් එකටගියා කියලා මුදු ගන්නමඕනි නෑනේ. බලලා අපහුආවත් උන් මොකුත් කියන්නෙ නෑ. සයිට් එකටගිහින් ප්‍රයිස් බලන්න.
    අඩේ මන් උන්ගේ සයිට් එකට ගියා. ලොග් වෙන්න කියනවා ප්‍රස්යිස් බලන්ඩ. ලොග් උනත් පෙන්නේ නැහැ ): හරි වේදනයි මට. 20,000 ඉදන් තියේනම් ගොහින් බැලුවනම් සෙට් වගේ . ස්තුති කිරිමහතා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    අඩේ මන් උන්ගේ සයිට් එකට ගියා. ලොග් වෙන්න කියනවා ප්‍රස්යිස් බලන්ඩ. ලොග් උනත් පෙන්නේ නැහැ ): හරි වේදනයි මට. 20,000 ඉදන් තියේනම් ගොහින් බැලුවනම් සෙට් වගේ . ස්තුති කිරිමහතා
    වෝග් විතරක් නෙමෙයි, නිලේකා, ස්වර් ණ මහල්, මුතුකරුපන්,රාජා ජුවලස් වගේ හැමතැනකටම ගිහින් බලපන්. බලන්න යන හැමෝම ඒවා සල්ලි දීලා ගන්නෙ නෑ. එහෙම ගත්තේ නැඑ කියලා උන් බනින්නෙ නෑ.
     
    • Love
    Reactions: wissnshaftler