අතේ සතේ නැති උනාට හිතේ තියෙන්නේ රත්තරන් මුද්දක් ක්රස් එකට දෙන්න ආයුබෝවන්ඩ .
ඉතින් මේ දවස් ටිකේ රවුමක් ගැහුවා ජුවලරි සයිට් දෙකක තුනක. එච්චර සෙට් වෙන ඒවා තිබ්බේ නැහැ. සෙට් වෙන ඒවා ගන්න වත්කමකුත් නෝ

එනිවේ ප්‍රස්නේ මේකයි , රත්තරන් ගන්ඩ හොඳම විශ්වාසවන්තම පොට් එක මොකක්ද? මන් දන්නා අදුරන උන් ටිකකගෙන් ඇන්ටනාව දාලා ඇහුවම ආවේ මේවගේ උත්තර
1. මුතුකරුපන් චෙට්ටියාර් (පොරගේ බඩු හොඳයි ලු, ගානත් අඩුයිලු, )
2. වෝග් ජුවලර්ස් (බඩු සුපිරි, එත් පට්ටම ගණන් , ලස්සන ඩිසයින් තියේලු )
3. රාජා ජුවලර්ස් (මුතුකරුප්පන් ඩයල් එක වගේම තමා මුගේත් ඕකේ ලු )
4. සුවර්ණමහල් (මෙලෝ යකෙක් මේකෙන් අරගෙනත් නෑ , ගන්නද එපාද කියලා කියන්න දන්නෙත් නැහැ )
5. මල්ලිකා හේමචන්ද්‍ර ඇන්ටි (සුපිරිලු, ගැන සැරලු , වැඩි විස්තරයක් දන්නේ නැහැ )
ඉතින් මගේ හිතවත් කිරියනි . හෙල්ප් මී. චුටි ලස්සන නිල් පාට හිච්චි ගලක් ඇල්ලුව මුම්දක් ගන්න තමා ආසාව