වෝග් එකේ බඩු සුපිරියි. පට්ට කොලිටියි. රත්තරං ප්රතිශතයත් හොදයි.
අපේ එකෙක් ඔතනින් මුද්දක් හැදෙව්වා. ඌට සල්ලි හදිස්සියක් වෙලා ඒක තියලා සල්ලි ගන්න ගියා. එතනින් කියලාතියනවා මේකහොදම රත්තරං කියලා. ඒ මුද්ද ගද්දි මාත් ඌ එක්ක ගියා.. ගාලු පාරේ තිබ්බ පොට් එකට ගියේ. මාර ඩිසයින් තොගයක් බන් තියෙන්නෙ. සිම්හලුන්ටසල්ලි නෑ කිව්වට ඒක ඇතුලේ සෙනග පිරිලා. අපිත් ගොඩක් වෙලා ඉන්න උනාමුදු බලන්න. ඊටපස්සේ වෝග් එකේ දෙන්නෙක් අපිව වෙනම ටේබල් එකකට අරගෙන ගිහින් ඉදගන්න කියලා , අපිටමුදු කලෙක්ෂන් එකක් ගෙනත් පෙන්නුවා. ස්ටාෆ් එක මාර ෆ්රෙන් ඩිලි, මාර පිලිවෙලයි.