රත්තරන් ප්‍රස්නයක් සිංහලු

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,824
    11,254
    113
    Last week i bought an engagement ring for 95K rupees from vogue jewellery. (kollupitiya branch)

    There were good looking milfs in the nugegoda branch, they were a bit annoying though.
    potor ekak දාමුද බොසා :love2: :love2: කැරෝට් කීයේයි
    වෝග් විතරක් නෙමෙයි, නිලේකා, ස්වර් ණ මහල්, මුතුකරුපන්,රාජා ජුවලස් වගේ හැමතැනකටම ගිහින් බලපන්. බලන්න යන හැමෝම ඒවා සල්ලි දීලා ගන්නෙ නෑ. එහෙම ගත්තේ නැඑ කියලා උන් බනින්නෙ නෑ.
    එහෙමයි සර් :love2::P
     

    Rastapopoulos

    Well-known member
  • මුතුකරූපන් නෙමේ ඕන එකෙන් ගනින් උඹට. ලව් කරන කෙල්ල උනත් අවුලක් නෑ. ක්‍රශ් වලට රත්තරන් දෙන්න තොට පිස්සුද? උඹ ඕන නම් මුද්දක් හදාගෙන දාගනින්. නිකං nudes එවනවනම් කමකුත් නෑ. මොන ලබ්බක් වත් නැතුව කෙල්ලන්ට වියදම් කරන්න එපා. උන් ගේ හුත්ත නලලට එනවා එහෙම කලාම
     
    • Sad
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,254
    113
    මුතුකරූපන් නෙමේ ඕන එකෙන් ගනින් උඹට. ලව් කරන කෙල්ල උනත් අවුලක් නෑ. ක්‍රශ් වලට රත්තරන් දෙන්න තොට පිස්සුද? උඹ ඕන නම් මුද්දක් හදාගෙන දාගනින්. නිකං nudes එවනවනම් කමකුත් නෑ. මොන ලබ්බක් වත් නැතුව කෙල්ලන්ට වියදම් කරන්න එපා. උන් ගේ හුත්ත නලලට එනවා එහෙම කලාම
    :( :( :(
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මුතුලා ගාව ලෝ බජට් බඩු තියෙනවා
    රත්තරං ප්‍රතිශතේ හොඳයි
    මම හැදුවේ එයාලගෙන්
     
    • Wow
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,254
    113
    මුතුලා ගාව ලෝ බජට් බඩු තියෙනවා
    රත්තරං ප්‍රතිශතේ හොඳයි
    මම හැදුවේ එයාලගෙන්
    පොටෝර් එකක් එහෙම නැතිද මිතුර
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    වෝග් එකේ බඩු සුපිරියි. පට්ට කොලිටියි. රත්තරං ප්‍රතිශතයත් හොදයි.
    අපේ එකෙක් ඔතනින් මුද්දක් හැදෙව්වා. ඌට සල්ලි හදිස්සියක් වෙලා ඒක තියලා සල්ලි ගන්න ගියා. එතනින් කියලාතියනවා මේකහොදම රත්තරං කියලා. ඒ මුද්ද ගද්දි මාත් ඌ එක්ක ගියා.. ගාලු පාරේ තිබ්බ පොට් එකට ගියේ. මාර ඩිසයින් තොගයක් බන් තියෙන්නෙ. සිම්හලුන්ටසල්ලි නෑ කිව්වට ඒක ඇතුලේ සෙනග පිරිලා. අපිත් ගොඩක් වෙලා ඉන්න උනාමුදු බලන්න. ඊටපස්සේ වෝග් එකේ දෙන්නෙක් අපිව වෙනම ටේබල් එකකට අරගෙන ගිහින් ඉදගන්න කියලා , අපිටමුදු කලෙක්‍ෂන් එකක් ගෙනත් පෙන්නුවා. ස්ටාෆ් එක මාර ෆ්‍රෙන් ඩිලි, මාර පිලිවෙලයි.

    බැංකුවක වැඩ කරන මගේ යාලුවෙක් කිව්වා උගස් කරන්න එන වෝග් එකේ බඩු වල කියලා තියෙන රත්තරං ප්‍රතිශතය දශමෙටම තියෙනවා කියලා.
     
    • Wow
    Reactions: wissnshaftler

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    බැංකුවක වැඩ කරන මගේ යාලුවෙක් කිව්වා උගස් කරන්න එන වෝග් එකේ බඩු වල කියලා තියෙන රත්තරං ප්‍රතිශතය දශමෙටම තියෙනවා කියලා.
    මේක ඇත්‍ත..තව හොද කඩවල් ඇති ඒත් මේ තියෙන කඩ ලිස්ට් එකෙන් හොදම කඩේ vogue
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,254
    113
    බැංකුවක වැඩ කරන මගේ යාලුවෙක් කිව්වා උගස් කරන්න එන වෝග් එකේ බඩු වල කියලා තියෙන රත්තරං ප්‍රතිශතය දශමෙටම තියෙනවා කියලා.

    මේක ඇත්‍ත..තව හොද කඩවල් ඇති ඒත් මේ තියෙන කඩ ලිස්ට් එකෙන් හොදම කඩේ vogue
    යිස්තූති මිතුරනේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    බැංකුවක වැඩ කරන මගේ යාලුවෙක් කිව්වා උගස් කරන්න එන වෝග් එකේ බඩු වල කියලා තියෙන රත්තරං ප්‍රතිශතය දශමෙටම තියෙනවා කියලා.
    ඒක තමයි බන්. උන් ඒක අපි ගන්නව නම් බර අපි ඉස්සරහ කිරලා පෙන්නලා දෙන්නේ. තව මොකක්ද මන් දා කෝලයකුත් දුන්නා. මම හිතන්නේ ඒක රිපෝට් එකක්වෙන්න ඇති. මට අරූගෙන් ඒක ඉල්ලගෙන බලන්නබැරි උනා.