රත්තරන් මිල තවත් අඩුවෙයිද. මොකක්දමේ වෙන්නේ

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    දැන්ම අරන් දාන එකද හොඳ , තව අඩු වෙනකල් ඉන්න එකද?
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Gold 24kt rate eka thama Nitharama update wenne.

    22kt weddi Item ekakata Hadum kuliya saha wastage add wela thama sale karana un gana kiyanne.
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ගෝල්ඩ් බිස්කට්ස් ගන්න තියෙන්නෙ කොහෙද ? අරන් තියන අය කියහන්කො ගන්න විශ්වාස තැනක්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරන්න බෑ බන්.
    ගෝල්ඩ් වලට දාන්න ඕනෙ saving එකක්. ගෝල්ඩ් වල දාන එකේ තියෙන එකම වාසිය inflation වලදි ගැටලුවක් වෙන්නෙ නෑ. ඔයා gold ගද්දි තිබ්බ value එකම විකුණද්දි හම්බෙනව.