රත්තරන් විකුනන්න..

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    රත්තරන් විකුනන්න..

    රත්තරන් බඩු විකුනන්න පුලුවන් කොහෙටද බන්?? දැන් ගනන් අඩුද??

    24k පව්මක් කියකට දෙන්න පුලුවන් වෙයිද?
     
    Last edited:

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    හෙට්ටි විදියට. කොරියන් එව්වා නං ලංකාවේ හරි මිලට දෙන්න බැහැ. මොකද එව්වා හොද වැඩි
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    හෙට්ටි විදියට. කොරියන් එව්වා නං ලංකාවේ හරි මිලට දෙන්න බැහැ. මොකද එව්වා හොද වැඩි

    කොරියන් නෙවෙ බන් කුවෙට් වලින්