-රත්තරන්-හා-අඟුරු-
සින්දුවත් අහලම ඉන්න,
දිවිසුන් කර ගැනීමට
ලෝකාන්තය වෙත සෙමෙන් ඇදෙන
අසරණ අබාධිත මුව පොව්වෙක්
වඩාගත්තේ සෙනහසින්
"මම උඹට උදව්කරන්නම් පැටියෝ" කියා
උගේ මෘදු කුඩා හිස අතගා
අතහැරියා අන්ධකාර අගාධයට
උදව්වක් කළේ මම
මායාවින් පිරුණු රජදහනේ
අප තනාගත් නීති වලින් අපටම
බාධක පමුණුවා ගන්නේ කුමට
අවදිවෙමු සිහිනයෙන්
සැබැව කුමක් දැයි වටහාගනු අපහසු
සින්දුවත් අහලම ඉන්න,
දිවිසුන් කර ගැනීමට
ලෝකාන්තය වෙත සෙමෙන් ඇදෙන
අසරණ අබාධිත මුව පොව්වෙක්
වඩාගත්තේ සෙනහසින්
"මම උඹට උදව්කරන්නම් පැටියෝ" කියා
උගේ මෘදු කුඩා හිස අතගා
අතහැරියා අන්ධකාර අගාධයට
උදව්වක් කළේ මම
මායාවින් පිරුණු රජදහනේ
අප තනාගත් නීති වලින් අපටම
බාධක පමුණුවා ගන්නේ කුමට
අවදිවෙමු සිහිනයෙන්
සැබැව කුමක් දැයි වටහාගනු අපහසු
