රත්තරනේ

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර


    I_could_never_sleep_alone.jpg


    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
    ඹය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම
    සුලඟ වගෙ මා අත හැර දුරක යන්නට
    වරද මගෙ රත්තරනේ කියලා දෙන්න...





    :love: :love: :love: :love: :love: