කෝ බන් හයිලන්ඩ් පැලවත්ත ඔය දෙකෙන් එකක්වත් නෑනෙ හොයාගන්න
නැතනම් බ්‍රදර් මෙහෙම කරන්න.. යන්න බේත් බඩු කඩේකට. ගේන්න බෙලිමල් ටිකක්.. රණවරා ටිකක් ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් මිල්ක් ලිටර්1ක් ගේන්න. උදේට කිරි1 නැතුවම බැරි නම් ෆ්‍රෙශ් මිල්ක් ටී1ක් වගේ හදාගේන බොන්න.. හවසට එහෙම ටී වෙනුවට අර බෙලිමල්, රණවරා බොන්න.. කරල බලන්නකෝ...

ඇයි ප්ලේන් ටී, බ්ලැක් ටී, ග්‍රීන් ටී, කෝපි

නැතනම් බ්‍රදර් මෙහෙම කරන්න.. යන්න බේත් බඩු කඩේකට. ගේන්න බෙලිමල් ටිකක්.. රණවරා ටිකක් ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් මිල්ක් ලිටර්1ක් ගේන්න. උදේට කිරි1 නැතුවම බැරි නම් ෆ්‍රෙශ් මිල්ක් ටී1ක් වගේ හදාගේන බොන්න.. හවසට එහෙම ටී වෙනුවට අර බෙලිමල්, රණවරා බොන්න.. කරල බලන්නකෝ...

ෆ්‍රෙශ් මිල්ක් මොන ජාතිද බන් හොද?
nespray පිටි ලංකාවේ කියලනේ ගහලා තියෙන්නේ. බඩුනම් ඕනෑතරම් තියෙනවා
nespray අවුලක් නැද්ද?
හයිලන්ඩ් නිශ්පාදන ගන්න...
පැලවත්ත ගන්න...
ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් මිල්ක් ගන්න...
අනිත් ජාති ගන්න එපා..
P.S. හැමෝම වැදගත් කරුණු ගොඩ කමෙන්ට් කරල තියනවා.. කියවන්න කමෙන්ට් ටිකත් එක්කම. මෙහෙමයි තරුණ අපි දැනුවත් වෙලා ගොඩ මේව හදනව නම් තව 10 ඉයර් යද්දි රටේ සැබෑ වෙනසක් වෙනවා. මොන දේට උනත් එහෙමයි. මේව දැකල බලල හැදෙන 100 දෙනා තමන් දන්න10කට ගානෙ කිව්වත් එතනම 1100ක් එනවනේ එකතුව.. පුලුවන් තරම දැනුවත් වෙමු. මටත් නිකන් කිරි1 උදෙට ගැහුවෙ නැත්නම් කිසි ගැම්මක් නෑ වගේ.. මම් කිව්වට ගන්නකො ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් කිරි ලීටර්1ක් අරන් ෆ්‍රිජ්1 තියන් ගහන්නකො..