අපි ලංකාවට පොවන්නේ වස නැති කිරි – ෆොන්ටෙරා

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ආවාට ගියාට එහෙම කම්පැනි තහනම් කරන්න බෑ පොන්ස්, ඔය සේරම කම්පැනි තහනම් කලොත් කී දාහක් එලියට වැටෙනවද කියලා දන්නවද?:frown:

    මිනිස්සු ගන්න එක අඩුකරලා දාන එක තමයි මේ වෙලාවෙ වෙන්න ඕන.
    11.gif

    lankawe lokuma company eka hari kamk na wasa denawa nm wahanna one.
    minissunta dn news eka gya hinda minissu eka gnna eka adu karanwa dn.
    eth itn market ekata ewala thiyena ewa mun kohoma wikunaida dnne na :frown:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15413386 said:
    kiyala wedak ne kola keda ekak bipalla wasa bonne nethuwa
    මුන් ඔක්කොම අතේ මාට්ටුවෙලා තියෙද්දිත් අපිව ගොනාට අන්ඳන්න දඟලන එකයි වැඩේ:angry:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    මේවා තහනම් කරනකන් බලන් ඉන්නේ නැතුව තමන් වස බොනවද නැද්ද කියලා ස්වාධීනව හිතලා වැඩ කරා නම් හරි. මේවා බිව්වා කියලා මැරෙන එකක් නෑ. කාලයක් යද්දි මොනා හරි ලෙඩ හැදීමේ අවදානමක් නම් තියෙයි. ඩ්‍රින්ක් ඇට් යුවර් ඔව්න් රිස්ක්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ බලන් ගියාම ඔක්කොම බීලා තියෙන්නෙ හයිලන්ඩ්?