බොරු නෙවෙයි බන්

අනිව අනිව ගු ඇන් පි කාරයො එහෙම තමයි අපි වගේ ෆේස්ටු ෆේස් එන්නෙ නැ කවදාවත් කෝ බං ජෙප්පොන්ට ඕවා පේන්නෙ නැද්ද?අර හඳුන්නෙත්ති කියන ඵකා බඩු ගහන්න ඉන්දුනීසියාවේ ගිහින්ද?![]()

මේකේ ඉන්න ස්වාධින ඩයල් වගේ තමා උනුත් උඩින් ස්වාධින යටින් යූඑන්පි![]()
මේකේ ඉන්න ස්වාධින ඩයල් වගේ තමා උනුත් උඩින් ස්වාධින යටින් යූඑන්පි![]()
ස්වාධීන... ආච්චිගෙ අහවල් එක තමයි... ඔය කරල තියෙන්නෙ කෘතගුණ සැලකීමක්... මහජන මුදලින් කෘතගුණ සැලකීමක්...
අනේ අම්මේ මේව දැක දැක ගු ඇන් පි කාරයො මේ තෙර්ඩ් නොදැක්ක ගානට ඉන්නවනෙ අප්පා..
අඩෝ ඔව් නේ... මමත් මීටර් කලා... අංජුලා රාජපක්ෂ වුනත් කමක් නෑ... රෙද්ද උස්ස්ගෙන එන්නෙ... නමට
මන් හිතුවේ කිරියේ තම වැඩියෙන්ම ඉන්නේ කිලා 
එක ස්වාදීන පොන්නයෙක් නැහැනේ බන්මන් හිතුවේ කිරියේ තම වැඩියෙන්ම ඉන්නේ කිලා
![]()
කොහෙද. ආණ්ඩු පක්ෂෙවත් විප්ක්ෂෙවත් රටට ආදරෙ එවුන් නෑ නෙ. නැත්තම් විරුද්ධ වෙන්න එපැයි
කොහෙද. ආණ්ඩු පක්ෂෙවත් විප්ක්ෂෙවත් රටට ආදරෙ එවුන් නෑ නෙ. නැත්තම් විරුද්ධ වෙන්න එපැයි
උඹට මීට වඩා මොලයක් තියනවා කියල මම හිතුවේ.....ඕකට එන්න ඉඩ හදල දුන්න එකාට බැනපන්....ටොයි ගතිය පෙන්නන්නේ නැතුව