දන්නවා..මොකද වෙන්ට ඕනි
රත්නපුර ටවුන් එකේ ශ්රී පාද මාවත කියලා එකක් නැද්ද බං??
රත්නපුරේ ඉදලා පලාබද්දලට කිලෝමීටර් 23ක් විතර එන්ඩ ඕන..
රත්නපුරය > කුඩුගල්වත්ත > මීහිටිය > මල්වල > ඉලුක්වත්ත > ගිලීමලේ > ඉඳුරුව > ගුරුළුවාන > ශ්රි පලාබද්දලට
ඔන්න ඔය ගම් ටික තමා රත්නපුරේ ඉදලා පලාබද්දල වෙනකන් පහු වෙන්නේ..
නෑ බන්. මට සිරි පාදේ යන්න ඕනි නෑ. මේ office එකේ wadakata. රත්නපුර ටවුන් එකේ තියෙන්න ඕනි.නෑ බන්. මට සිරි පාදේ යන්න ඕනි නෑ. මේ office එකේ wadakata. රත්නපුර ටවුන් එකේ තියෙන්න ඕනි.
https://www.google.lk/maps/dir//Mal...0xe4b304042a5df2de!2m2!1d80.409759!2d6.682153
onna oke rathnapura wewaLWATHTHA ROAD THAMAI SRIPADA MAWATHA