රත්නපුරේ උන් වරෙවේ

sl-memes

Member
Apr 18, 2014
317
24
0
රත්නපුරේ උන් වරෙවේ

ශ්‍රී පාද මාවත දන්නවද???
 
sl-memes

Member
Apr 18, 2014
317
24
0
කොතනද බන් තියෙන්නේ??? google දෙයියා පෙන්නන්නේ නෑනේ...
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
රත්නපුර ටවුන් එකේ ශ්‍රී පාද මාවත කියලා එකක් නැද්ද බං??

රත්නපුරේ ඉදලා පලාබද්දලට කිලෝමීටර් 23ක් විතර එන්ඩ ඕන..

රත්නපුරය > කුඩුගල්වත්ත > මීහිටිය > මල්වල > ඉලුක්වත්ත > ගිලීමලේ > ඉඳුරුව > ගුරුළුවාන > ශ්‍රි පලාබද්දලට

ඔන්න ඔය ගම් ටික තමා රත්නපුරේ ඉදලා පලාබද්දල වෙනකන් පහු වෙන්නේ..
 
sl-memes

Member
Apr 18, 2014
317
24
0
රත්නපුරේ ඉදලා පලාබද්දලට කිලෝමීටර් 23ක් විතර එන්ඩ ඕන..

රත්නපුරය > කුඩුගල්වත්ත > මීහිටිය > මල්වල > ඉලුක්වත්ත > ගිලීමලේ > ඉඳුරුව > ගුරුළුවාන > ශ්‍රි පලාබද්දලට

ඔන්න ඔය ගම් ටික තමා රත්නපුරේ ඉදලා පලාබද්දල වෙනකන් පහු වෙන්නේ..

:rofl: නෑ බන්. මට සිරි පාදේ යන්න ඕනි නෑ. මේ office එකේ wadakata. රත්නපුර ටවුන් එකේ තියෙන්න ඕනි.
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:rofl: නෑ බන්. මට සිරි පාදේ යන්න ඕනි නෑ. මේ office එකේ wadakata. රත්නපුර ටවුන් එකේ තියෙන්න ඕනි.

එහෙම නම් ඒ පැත්තෙ කෙනෙක් ගෙන් අහන්න. සමහරවිට ශ්‍රී පාද මාවත කියල තිබුනට ඒකෙන් ශ්‍රී පාදෙ යන්න බැරුව ඇති. ඒක නිකම්ම නිකන් පාරක් වෙන්න ඇති