Sandane 8 UNP 3
හිරේ ඉන්න චොකා මල්ලිට චන්දෙ දෙන්න තරම් රත්තපුරෙ හරක් ඉන්නවද?![]()
Ratnapura UPFA dinai.Town wala UNP chanda thibbata gam wala minissu UPFA.
අපේ ආසනේ පැල්මඩුල්ල අනිවා UNP දිනනවා. සර්පයාගේ අක්කත් පරණවිතානට වැඩ කලේ. පොරත් අනිවා එනවා. සංධානෙන් චොකා 2ට එන්න ඉඩ තියෙනවා. පවිත්රා ඇමතිකම ගත්ත හින්දා චන්ද අඩු උනා.
පොඩ්ඩා;18832006 said:මටත් රත්නපුර යාලුවෙක් කිව්වා පැල්මඩුල්ල UNP දිනයි කියලා

sirawatada uba kiyanneyako palmadulla dinanawanam apath nane yakosirawatada uba kiyanne
පරණවිතානගේ Social Media campaign එක කරපු එකා කිවුවා රක්වාන , කලවානත් චාන්ස් එකක් තියෙනවාලු. ඇහැලියගොඩ සභාපති ඉන්න හින්දා එහෙත් gap එක අඩු වෙයිලු.
පරණවිතානට චන්ද්රිකා පෙරේදා call කරලා කිවුවලු පොර 2ට ඉන්නවා කියලා
මචං මම දන්නේ නැති නිසා අහන්නේ. ඇයි බන් මිනිස්සු පවිත්රාට චන්දෙ දෙන්නේ?
දන්න විදියට හොරකන් කරලා නෑ හැකර කටක් තිබුනට.. අනික රස්සා ත් දීලා තිබේ.. ඒ වගේම යාප්පුවට බොක්ක දෙන්න ටෝක්.. චන්ද හම්බෙනවා.. ජෝන් සෙනෙවිරත්නට කොටකෙතන සීන් එකට චන්ද යම් තාක් දුරකට අඩු වෙනවා
සම්මන්යයෙන් මතයක් තියනවා පැල්මඩුල්ල දිනන පක්ශෙ තමයි සමස්ත චන්දෙම දිනන්නේ කියලා.. මේක අන්තිම චන්දෙට අදාල උන් නෑ.. ඒත් අනික් හැම මැහ්ටිවරනෙකම ඒ දේ උනා