රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    අපේ ආසනේ පැල්මඩුල්ල අනිවා UNP දිනනවා. සර්පයාගේ අක්කත් පරණවිතානට වැඩ කලේ. පොරත් අනිවා එනවා. සංධානෙන් චොකා 2ට එන්න ඉඩ තියෙනවා. පවිත්‍රා ඇමතිකම ගත්ත හින්දා චන්ද අඩු උනා.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    අපේ ආසනේ පැල්මඩුල්ල අනිවා UNP දිනනවා. සර්පයාගේ අක්කත් පරණවිතානට වැඩ කලේ. පොරත් අනිවා එනවා. සංධානෙන් චොකා 2ට එන්න ඉඩ තියෙනවා. පවිත්‍රා ඇමතිකම ගත්ත හින්දා චන්ද අඩු උනා.

    මටත් රත්නපුර යාලුවෙක් කිව්වා පැල්මඩුල්ල UNP දිනයි කියලා
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    පරණවිතානගේ Social Media campaign එක කරපු එකා කිවුවා රක්වාන , කලවානත් චාන්ස් එකක් තියෙනවාලු. ඇහැලියගොඩ සභාපති ඉන්න හින්දා එහෙත් gap එක අඩු වෙයිලු.
    පරණවිතානට චන්ද්‍රිකා පෙරේදා call කරලා කිවුවලු පොර 2ට ඉන්නවා කියලා
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මචං මම දන්නේ නැති නිසා අහන්නේ. ඇයි බන් මිනිස්සු පවිත්‍රාට චන්දෙ දෙන්නේ?
     
    gepa

    Well-known member
  • පොඩ්ඩා;18832006 said:
    මටත් රත්නපුර යාලුවෙක් කිව්වා පැල්මඩුල්ල UNP දිනයි කියලා

    පැල්මඩුල්ල ජනාදිපතිවරනෙත් ගැප් එක තිබ්බේ අටසිය ගානක් වගේ.. ජානක වක්කුඹුර වරුන ලියනගේ ඩයල් සන්දනෙන් ආවට අවුලක් නෑ. පරනවිතාන හේශාත් අනිවා පාර්ලිමට් ගියොත් හොඳයි.. ජේවී පී එකෙනුත් එකක් අවොත් හොඳා..
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අපේ ආසනේ පැල්මඩුල්ල අනිවා UNP දිනනවා. සර්පයාගේ අක්කත් පරණවිතානට වැඩ කලේ. පොරත් අනිවා එනවා. සංධානෙන් චොකා 2ට එන්න ඉඩ තියෙනවා. පවිත්‍රා ඇමතිකම ගත්ත හින්දා චන්ද අඩු උනා.

    yako palmadulla dinanawanam apath nane yako:nerd::nerd: sirawatada uba kiyanne
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පරණවිතානගේ Social Media campaign එක කරපු එකා කිවුවා රක්වාන , කලවානත් චාන්ස් එකක් තියෙනවාලු. ඇහැලියගොඩ සභාපති ඉන්න හින්දා එහෙත් gap එක අඩු වෙයිලු.
    පරණවිතානට චන්ද්‍රිකා පෙරේදා call කරලා කිවුවලු පොර 2ට ඉන්නවා කියලා

    mekanam wenna puluwan.. ape danna godak aya damme thalatha dunesh parane ta
     
    gepa

    Well-known member
  • මචං මම දන්නේ නැති නිසා අහන්නේ. ඇයි බන් මිනිස්සු පවිත්‍රාට චන්දෙ දෙන්නේ?

    දන්න විදියට හොරකන් කරලා නෑ හැකර කටක් තිබුනට.. අනික රස්සා ත් දීලා තිබේ.. ඒ වගේම යාප්පුවට බොක්ක දෙන්න ටෝක්.. චන්ද හම්බෙනවා.. ජෝන් සෙනෙවිරත්නට කොටකෙතන සීන් එකට චන්ද යම් තාක් දුරකට අඩු වෙනවා
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දන්න විදියට හොරකන් කරලා නෑ හැකර කටක් තිබුනට.. අනික රස්සා ත් දීලා තිබේ.. ඒ වගේම යාප්පුවට බොක්ක දෙන්න ටෝක්.. චන්ද හම්බෙනවා.. ජෝන් සෙනෙවිරත්නට කොටකෙතන සීන් එකට චන්ද යම් තාක් දුරකට අඩු වෙනවා

    අහ එහෙමද එහෙනම් හොදයි ඉතින්. හැබැයි ඉතින් වට්ටිම්මා කටක් තියෙන්නේ
     
    gepa

    Well-known member
  • සම්මන්යයෙන් මතයක් තියනවා පැල්මඩුල්ල දිනන පක්ශෙ තමයි සමස්ත චන්දෙම දිනන්නේ කියලා.. මේක අන්තිම චන්දෙට අදාල උන් නෑ.. ඒත් අනික් හැම මැහ්ටිවරනෙකම ඒ දේ උනා
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පවිත්‍රා ට ජෝන් ට සල්ලි තියනවා බන් හරක්ට කන්න දෙන්න.. තාම හෝදපු නැති ඉල්ලන් කොච්චර තියනවද ගේ වටේට මුන්ගේ..
    කියන්න කණගාටුයි චෝකාට මනාප ගහපු හරක් ඉන්නවා.. කලින් සන්දානේ හිටපු ජයතිස්ස රණවීර මේ පාර එජාප.
    ජවිපෙට ආසනයක් ලැබෙයි කියල බොහෝ දුරට හිතෙනවා..
    එජාප තලතා, පි අබේනායක, දුනේෂ් ගන්කන්ද එයි උඩින්ම.. අලුතෙන් සෙට් උන හේෂාන් විතානගේ කොල්ලෙක් නිසා පොරටත් මනාප වැඩි ඇති, ඉල්ලුවේ රක්වාන ආසනෙන්..
     
    Last edited:

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    සම්මන්යයෙන් මතයක් තියනවා පැල්මඩුල්ල දිනන පක්ශෙ තමයි සමස්ත චන්දෙම දිනන්නේ කියලා.. මේක අන්තිම චන්දෙට අදාල උන් නෑ.. ඒත් අනික් හැම මැහ්ටිවරනෙකම ඒ දේ උනා

    හැම චන්දෙදිම රත්නපුරේ unp එක අඩුම පරතරයකින් පරදින්නේ පැල්මඩුල්ල