රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සම්මන්යයෙන් මතයක් තියනවා පැල්මඩුල්ල දිනන පක්ශෙ තමයි සමස්ත චන්දෙම දිනන්නේ කියලා.. මේක අන්තිම චන්දෙට අදාල උන් නෑ.. ඒත් අනික් හැම මැහ්ටිවරනෙකම ඒ දේ උනා
    පැල්මඩුල්ල නෙමෙයි බන්, කොලොන්න ආසනේ, සබරගමුවේ ලොකුම ආසනේ.. කවදත් බර එජාපයට..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තැපැල් ඡන්ද ප්‍රතිපලය මුලින්ම එන‍්නේ රත්නපුරෙන් රඡයේ සේවකයෝ අඩුම රත්නපුරේ.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පරණවිතානගේ Social Media campaign එක කරපු එකා කිවුවා රක්වාන , කලවානත් චාන්ස් එකක් තියෙනවාලු. ඇහැලියගොඩ සභාපති ඉන්න හින්දා එහෙත් gap එක අඩු වෙයිලු.
    පරණවිතානට චන්ද්‍රිකා පෙරේදා call කරලා කිවුවලු පොර 2ට ඉන්නවා කියලා
    :eek::eek::eek::shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සම්මන්යයෙන් මතයක් තියනවා පැල්මඩුල්ල දිනන පක්ශෙ තමයි සමස්ත චන්දෙම දිනන්නේ කියලා.. මේක අන්තිම චන්දෙට අදාල උන් නෑ.. ඒත් අනික් හැම මැහ්ටිවරනෙකම ඒ දේ උනා
    පැල්මඩුල්ල, බලන්ගොඩ UNP දිනයි. සමහරවිට රක්වාන, කොලොන්නත් දිනයි කියල තමයි කියන්නේ.
    6-4 තමයි වෙන්නෙ.....
    කරට කර යන්නේ. කවුරු 6 වෙයිදකියන්න අමාරුයි.
    ප්‍රේමලාල් මනාපවලින් 1 වෙනව බන්. සන්දානෙට ගහන හැමෝම එකමනාපයක් පොරට ගහනවා දුකට......
    වාසු පරදින්න ඉඩ තියෙනවා.
    සොයිසට වැඩිය ජානක මනාප ගන්නවා. සොයිස කෙලෝගෙන ඉන්නෙ මිනිස්සුන්ට පාට් දාල.
    වරුන හොඳ එකා, ඒත් පැල්මඩුල්ල අවට මනාප විතරයි.
     
    gepa

    Well-known member
  • පැල්මඩුල්ල, බලන්ගොඩ UNP දිනයි. සමහරවිට රක්වාන, කොලොන්නත් දිනයි කියල තමයි කියන්නේ.
    6-4 තමයි වෙන්නෙ.....
    කරට කර යන්නේ. කවුරු 6 වෙයිදකියන්න අමාරුයි.
    ප්‍රේමලාල් මනාපවලින් 1 වෙනව බන්. සන්දානෙට ගහන හැමෝම එකමනාපයක් පොරට ගහනවා දුකට......
    වාසු පරදින්න ඉඩ තියෙනවා.
    සොයිසට වැඩිය ජානක මනාප ගන්නවා. සොයිස කෙලෝගෙන ඉන්නෙ මිනිස්සුන්ට පාට් දාල.
    වරුන හොඳ එකා, ඒත් පැල්මඩුල්ල අවට මනාප විතරයි.

    උඹ කියන්නේ ජේ වී පී එකට එකක් යයි කියලද>> වරුන එන් නෑති වෙයි වගේ තමා..ප්‍රේමලාල් එක වෙයි කියලා මට ගොඩ දෙනෙකුත් කිව්වා..සොයිසා මහින්දට කෑ ගහන හන්දා චන්ද ටිකක් තීයෙනවා.. 6ට මාර ෆයිට් එකක් තියෙයි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    උඹ කියන්නේ ජේ වී පී එකට එකක් යයි කියලද>> වරුන එන් නෑති වෙයි වගේ තමා..ප්‍රේමලාල් එක වෙයි කියලා මට ගොඩ දෙනෙකුත් කිව්වා..සොයිසා මහින්දට කෑ ගහන හන්දා චන්ද ටිකක් තීයෙනවා.. 6ට මාර ෆයිට් එකක් තියෙයි..
    6-4-1 wennath puluwan
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ratnapure upfa wadi mchn mehe inna harakta mahindage waradak kiwwoth nai wage puppanne gam wadi mchn ekai wadi gam wala minisusnta mun oluwata danwa oya eka eka ewa premala hire iddi chande dana ewun gana ahanna deyak nah
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    10915235_10203385581034360_5505860445593932910_n.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    පැටියා;18832434 said:
    ආසන 10යි උත්තො තියෙන්නෙ :lol:
    ත්‍රෙඩ් එක දාපු එකා එකොලහක් තියෙනවලු:(
     
    gepa

    Well-known member
  • ratnapure upfa wadi mchn mehe inna harakta mahindage waradak kiwwoth nai wage puppanne gam wadi mchn ekai wadi gam wala minisusnta mun oluwata danwa oya eka eka ewa premala hire iddi chande dana ewun gana ahanna deyak nah

    මහින්ද ලොක්කට වැදගෙන ඉනේ බන් ගම් වල. චන්ද වෙනස් වෙලා නෑ ගම් වල.. චන්ද ප්ලට නොගිය යම් පිරිසකගේ චන්ද හන්දා ටිකක් යූ ඇන් පී එකට වැඩි වෙනවා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද ලොක්කට වැදගෙන ඉනේ බන් ගම් වල. චන්ද වෙනස් වෙලා නෑ ගම් වල.. චන්ද ප්ලට නොගිය යම් පිරිසකගේ චන්ද හන්දා ටිකක් යූ ඇන් පී එකට වැඩි වෙනවා

    tea ,rubber price eka adui eka thamai aula anika gems biz karan eunta aul chinese buyers la adu una mahinda giyata passe .