පැල්මඩුල්ල නෙමෙයි බන්, කොලොන්න ආසනේ, සබරගමුවේ ලොකුම ආසනේ.. කවදත් බර එජාපයට..සම්මන්යයෙන් මතයක් තියනවා පැල්මඩුල්ල දිනන පක්ශෙ තමයි සමස්ත චන්දෙම දිනන්නේ කියලා.. මේක අන්තිම චන්දෙට අදාල උන් නෑ.. ඒත් අනික් හැම මැහ්ටිවරනෙකම ඒ දේ උනා
පැල්මඩුල්ල නෙමෙයි බන්, කොලොන්න ආසනේ, සබරගමුවේ ලොකුම ආසනේ.. කවදත් බර එජාපයට..සම්මන්යයෙන් මතයක් තියනවා පැල්මඩුල්ල දිනන පක්ශෙ තමයි සමස්ත චන්දෙම දිනන්නේ කියලා.. මේක අන්තිම චන්දෙට අදාල උන් නෑ.. ඒත් අනික් හැම මැහ්ටිවරනෙකම ඒ දේ උනා
පරණවිතානගේ Social Media campaign එක කරපු එකා කිවුවා රක්වාන , කලවානත් චාන්ස් එකක් තියෙනවාලු. ඇහැලියගොඩ සභාපති ඉන්න හින්දා එහෙත් gap එක අඩු වෙයිලු.
පරණවිතානට චන්ද්‍රිකා පෙරේදා call කරලා කිවුවලු පොර 2ට ඉන්නවා කියලා




පැල්මඩුල්ල, බලන්ගොඩ UNP දිනයි. සමහරවිට රක්වාන, කොලොන්නත් දිනයි කියල තමයි කියන්නේ.සම්මන්යයෙන් මතයක් තියනවා පැල්මඩුල්ල දිනන පක්ශෙ තමයි සමස්ත චන්දෙම දිනන්නේ කියලා.. මේක අන්තිම චන්දෙට අදාල උන් නෑ.. ඒත් අනික් හැම මැහ්ටිවරනෙකම ඒ දේ උනා
පැල්මඩුල්ල, බලන්ගොඩ UNP දිනයි. සමහරවිට රක්වාන, කොලොන්නත් දිනයි කියල තමයි කියන්නේ.
6-4 තමයි වෙන්නෙ.....
කරට කර යන්නේ. කවුරු 6 වෙයිදකියන්න අමාරුයි.
ප්‍රේමලාල් මනාපවලින් 1 වෙනව බන්. සන්දානෙට ගහන හැමෝම එකමනාපයක් පොරට ගහනවා දුකට......
වාසු පරදින්න ඉඩ තියෙනවා.
සොයිසට වැඩිය ජානක මනාප ගන්නවා. සොයිස කෙලෝගෙන ඉන්නෙ මිනිස්සුන්ට පාට් දාල.
වරුන හොඳ එකා, ඒත් පැල්මඩුල්ල අවට මනාප විතරයි.
6-4-1 wennath puluwanඋඹ කියන්නේ ජේ වී පී එකට එකක් යයි කියලද>> වරුන එන් නෑති වෙයි වගේ තමා..ප්‍රේමලාල් එක වෙයි කියලා මට ගොඩ දෙනෙකුත් කිව්වා..සොයිසා මහින්දට කෑ ගහන හන්දා චන්ද ටිකක් තීයෙනවා.. 6ට මාර ෆයිට් එකක් තියෙයි..
හිරේ ඉන්න චොකා මල්ලිට චන්දෙ දෙන්න තරම් රත්තපුරෙ හරක් ඉන්නවද?


පැටියා;18832434 said:ආසන 10යි උත්තො තියෙන්නෙ![]()
ත්‍රෙඩ් එක දාපු එකා එකොලහක් තියෙනවලුපැටියා;18832434 said:ආසන 10යි උත්තො තියෙන්නෙ![]()

ratnapure upfa wadi mchn mehe inna harakta mahindage waradak kiwwoth nai wage puppanne gam wadi mchn ekai wadi gam wala minisusnta mun oluwata danwa oya eka eka ewa premala hire iddi chande dana ewun gana ahanna deyak nah
මහින්ද ලොක්කට වැදගෙන ඉනේ බන් ගම් වල. චන්ද වෙනස් වෙලා නෑ ගම් වල.. චන්ද ප්ලට නොගිය යම් පිරිසකගේ චන්ද හන්දා ටිකක් යූ ඇන් පී එකට වැඩි වෙනවා