රත්නපුර චන්ද ප්‍රතිපල කොහොම වෙයිද

ගොඩක් දුරට සන්ධානේ 6, යූ.එන්.පී. 4, ජේ.වී.පී.1 වගේ එයි. රත්නපුරේ කොහොමත් ටිකක් වමට බරයි. ඒ වුනාට යූ.එන්.පී. එකේ ලොකු ප්‍රබෝධයක් ඇතිවුනා පහුගිය ටිකේදි. ඒක නිසා අලියා දිනන්නත් පුළුවන්.
ජේ.වී.පී. එකේ ප්‍රසිද්ධ චරිත නැති එක ලොකු අඩුවක්.
 
හිරේ ඉන්න චොකා මල්ලිට චන්දෙ දෙන්න තරම් රත්තපුරෙ හරක් ඉන්නවද?

චොකා මල්ලි රුවන්පුරේ පිනට පහල වෙච්ච මිණි කැටයක් කියන ඈයෝ ගොඩක් ඉන්නවා... :lol::lol::lol:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැටියා;18832556 said:
    ප්‍රේමලාල් ජයසේකරව ඇතුලට දාලා තියෙන්නෙ මොකෝ? :eek:
    පොරව එලියට ගන්න බැරි ගිනි අවි පනත යටතෙ නඩු දාල තියෙන්නෙ. ඉට උඩ ෆයිල් අහනකන් ඉන්න ඔනි. පිලිවෙලට යන්නෙ.
    මනුස්ස කම තියෙන එකෙක් හැබැයි. නිකන් කෑවා....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම්ම්ම් ... පොඩි ගානකින් තමයි දිනන්නෙ :eek:
    බස්සො හම්බන්තොට සන්දානෙ පරදියි කියලත් කියනව නේද...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගොඩක් දුරට සන්ධානේ 6, යූ.එන්.පී. 4, ජේ.වී.පී.1 වගේ එයි. රත්නපුරේ කොහොමත් ටිකක් වමට බරයි. ඒ වුනාට යූ.එන්.පී. එකේ ලොකු ප්‍රබෝධයක් ඇතිවුනා පහුගිය ටිකේදි. ඒක නිසා අලියා දිනන්නත් පුළුවන්.
    ජේ.වී.පී. එකේ ප්‍රසිද්ධ චරිත නැති එක ලොකු අඩුවක්.
    :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    චොකා මල්ලි රුවන්පුරේ පිනට පහල වෙච්ච මිණි කැටයක් කියන ඈයෝ ගොඩක් ඉන්නවා... :lol::lol::lol:
    කරපු දෙයක්නෑ, ඒත් මිනිහ චන්දෙ නැතිකාලෙටත් මිනිස්සු එක්ක ඉන්නෙ අනිත් උන් වගෙ කොලඹට වෙල ඉන්නෙනෑ....
     
    gepa

    Well-known member
  • කරපු දෙයක්නෑ, ඒත් මිනිහ චන්දෙ නැතිකාලෙටත් මිනිස්සු එක්ක ඉන්නෙ අනිත් උන් වගෙ කොලඹට වෙල ඉන්නෙනෑ....

    චොකා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි ඩයල් එකක් නෙවෙයි බන්.. මම දැකලා නෑ මෑන් පාර්ලිමේන්තුවේ කතාවක් වත් කරනවා..

    රත්නපුරේ මේ පාර ඔක්කොම සන්දාන ලිස්ට් එක මහින්දත් එක්ක.. පවිත්‍රා විතරයි පොඩ්ඩක් ට්‍රැක් පැනලා ආවේ.. ඒකෙන් පවිත්‍රට චන්ද ටිකක් අඩු ඇති.. කොහොම උනත් යු ඇන් පී එකේ ෆේමස් ඩයල් නෑ තලතා දුනේශ් ඇරෙන්න..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    චොකා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි ඩයල් එකක් නෙවෙයි බන්.. මම දැකලා නෑ මෑන් පාර්ලිමේන්තුවේ කතාවක් වත් කරනවා..

    රත්නපුරේ මේ පාර ඔක්කොම සන්දාන ලිස්ට් එක මහින්දත් එක්ක.. පවිත්‍රා විතරයි පොඩ්ඩක් ට්‍රැක් පැනලා ආවේ.. ඒකෙන් පවිත්‍රට චන්ද ටිකක් අඩු ඇති.. කොහොම උනත් යු ඇන් පී එකේ ෆේමස් ඩයල් නෑ තලතා දුනේශ් ඇරෙන්න..
    කවුද ඔය දුනේශ්?:eek:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    පවිත්‍රා meeting එකකදී කිවුවෙ චොකාව 18 වෙනිදා එලියට ගන්නවා කියලා. ඒ කතාවෙන් තව චන්ද ටිකක් නැති උනා. මුන් නීතිය අතට ගන්නවා කියලා.
     
    කරපු දෙයක්නෑ, ඒත් මිනිහ චන්දෙ නැතිකාලෙටත් මිනිස්සු එක්ක ඉන්නෙ අනිත් උන් වගෙ කොලඹට වෙල ඉන්නෙනෑ....

    ඔව්. මිනිස්සුත් එක්ක බොහොම ලඟින් ආශ්‍රය කරනවා. ඒක තමයි මිනිස්සු කැමති. :yes:
     
    gepa

    Well-known member
  • කවුද ඔය දුනේශ්?:eek:

    dunesh%2Bgankanda.jpg

    මේ ඉන්නේ මැන්ස්.. චන්ද තියෙන්නේ සල්ලි ගොඩක් වියදම් කරන හංඳා.. මෙයාගේ වයිෆ් ට නැව් හිටං තිබේ..පාර්ලිමන්ට් එකේ ඇක්ටිව් නෑ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව්. මිනිස්සුත් එක්ක බොහොම ලඟින් ආශ්‍රය කරනවා. ඒක තමයි මිනිස්සු කැමති. :yes:
    දේශපාලනය වැඩක් නෑ. මනුස්සකම නිසා මම පොර බලන්නත් ගියා කුරුවිට බන්දනාගාරෙට. :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොරව එලියට ගන්න බැරි ගිනි අවි පනත යටතෙ නඩු දාල තියෙන්නෙ. ඉට උඩ ෆයිල් අහනකන් ඉන්න ඔනි. පිලිවෙලට යන්නෙ.
    මනුස්ස කම තියෙන එකෙක් හැබැයි. නිකන් කෑවා....
    ඌමද තියලා තියෙන්නෙ මැරිච්ච එකාට නැත්තං හෙංචයියෙක්ද?
    ඇසින් දුටු සාක්කියක් තියනවනං ඉතිං පක් වෙයි මනුස්සයා කොහොම වුනත් :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැටියා;18833287 said:
    ඌමද තියලා තියෙන්නෙ මැරිච්ච එකාට නැත්තං හෙංචයියෙක්ද?
    ඇසින් දුටු සාක්කියක් තියනවනං ඉතිං පක් වෙයි මනුස්සයා කොහොම වුනත් :dull:
    පොර නෙමෙයි කියල තමයිකියන්නෙ. වෙන පලාත්සභා මන්ත්‍රි කෙනෙක් තියල කියල තමයි කියන්නෙ. මිනිහත් හිරේ....
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,266
    437
    83
    cgtech.lk
    VASU awada? :eek:
    yep
    එක්සත් ජාතික පක්ෂය
    තළතා අතුකෝරළ - 145828
    දුනේෂ් ගන්කන්ද - 92804
    අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය විතාණගේ - 67841
    ඒ.ඒ' විජේතුංග - 48865
    කරුණාරත්න පරණවිතාන - 47257

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    පේ‍්‍රමලාල් ජයසේකර - 154980
    ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න - 90472
    පවිත්‍රාදේවි වන්නිආරච්චි - 87660
    වාසුදේව නානායක්කාර - 81068
    ජානක වක්කුඹුර - 69014
    තිරිමාදුර රංජිත් ද සොයිසා - 63078