හිරේ ඉන්න චොකා මල්ලිට චන්දෙ දෙන්න තරම් රත්තපුරෙ හරක් ඉන්නවද?



පොරව එලියට ගන්න බැරි ගිනි අවි පනත යටතෙ නඩු දාල තියෙන්නෙ. ඉට උඩ ෆයිල් අහනකන් ඉන්න ඔනි. පිලිවෙලට යන්නෙ.පැටියා;18832556 said:ප්‍රේමලාල් ජයසේකරව ඇතුලට දාලා තියෙන්නෙ මොකෝ?![]()
බස්සො හම්බන්තොට සන්දානෙ පරදියි කියලත් කියනව නේද...හ්ම්ම්ම්ම් ... පොඩි ගානකින් තමයි දිනන්නෙ![]()
ගොඩක් දුරට සන්ධානේ 6, යූ.එන්.පී. 4, ජේ.වී.පී.1 වගේ එයි. රත්නපුරේ කොහොමත් ටිකක් වමට බරයි. ඒ වුනාට යූ.එන්.පී. එකේ ලොකු ප්රබෝධයක් ඇතිවුනා පහුගිය ටිකේදි. ඒක නිසා අලියා දිනන්නත් පුළුවන්.
ජේ.වී.පී. එකේ ප්‍රසිද්ධ චරිත නැති එක ලොකු අඩුවක්.


කරපු දෙයක්නෑ, ඒත් මිනිහ චන්දෙ නැතිකාලෙටත් මිනිස්සු එක්ක ඉන්නෙ අනිත් උන් වගෙ කොලඹට වෙල ඉන්නෙනෑ....චොකා මල්ලි රුවන්පුරේ පිනට පහල වෙච්ච මිණි කැටයක් කියන ඈයෝ ගොඩක් ඉන්නවා...![]()
කරපු දෙයක්නෑ, ඒත් මිනිහ චන්දෙ නැතිකාලෙටත් මිනිස්සු එක්ක ඉන්නෙ අනිත් උන් වගෙ කොලඹට වෙල ඉන්නෙනෑ....
කවුද ඔය දුනේශ්?චොකා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි ඩයල් එකක් නෙවෙයි බන්.. මම දැකලා නෑ මෑන් පාර්ලිමේන්තුවේ කතාවක් වත් කරනවා..
රත්නපුරේ මේ පාර ඔක්කොම සන්දාන ලිස්ට් එක මහින්දත් එක්ක.. පවිත්‍රා විතරයි පොඩ්ඩක් ට්‍රැක් පැනලා ආවේ.. ඒකෙන් පවිත්‍රට චන්ද ටිකක් අඩු ඇති.. කොහොම උනත් යු ඇන් පී එකේ ෆේමස් ඩයල් නෑ තලතා දුනේශ් ඇරෙන්න..

කරපු දෙයක්නෑ, ඒත් මිනිහ චන්දෙ නැතිකාලෙටත් මිනිස්සු එක්ක ඉන්නෙ අනිත් උන් වගෙ කොලඹට වෙල ඉන්නෙනෑ....

කවුද ඔය දුනේශ්?![]()
දේශපාලනය වැඩක් නෑ. මනුස්සකම නිසා මම පොර බලන්නත් ගියා කුරුවිට බන්දනාගාරෙට.ඔව්. මිනිස්සුත් එක්ක බොහොම ලඟින් ආශ්‍රය කරනවා. ඒක තමයි මිනිස්සු කැමති.![]()

ඌමද තියලා තියෙන්නෙ මැරිච්ච එකාට නැත්තං හෙංචයියෙක්ද?පොරව එලියට ගන්න බැරි ගිනි අවි පනත යටතෙ නඩු දාල තියෙන්නෙ. ඉට උඩ ෆයිල් අහනකන් ඉන්න ඔනි. පිලිවෙලට යන්නෙ.
මනුස්ස කම තියෙන එකෙක් හැබැයි. නිකන් කෑවා....

පොර නෙමෙයි කියල තමයිකියන්නෙ. වෙන පලාත්සභා මන්ත්‍රි කෙනෙක් තියල කියල තමයි කියන්නෙ. මිනිහත් හිරේ....පැටියා;18833287 said:ඌමද තියලා තියෙන්නෙ මැරිච්ච එකාට නැත්තං හෙංචයියෙක්ද?
ඇසින් දුටු සාක්කියක් තියනවනං ඉතිං පක් වෙයි මනුස්සයා කොහොම වුනත්![]()
yepVASU awada?