රත්නපුර නගරයට ඉතා ආසන්නව ඉතා වටිනා ඉඩමක්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    රත්නපුර නගරයට ඉතා ආසන්නව ඉතා වටිනා ඉඩමක්

    රත්නපුර නගරයට ඉතා ආසන්නව ඉතා වටිනා ඉඩමක්

    පර්චස් 17.5
    පර්චස් එකක් 4.25 වේ ( ගිවිස ගත හැක )
    ගංවතුරට හසු නොවේ
    රත්නපුර කොලබ ප්‍රධාන පාරට නගරයට යාමට කෙටි පිවිසුම් මාර්ගද ඇත 5min
    ඉතා වැදගත් සහ නිස්කලංක වටපිටාව
    Sivali centrel college / prince college / Ferguson school / Balika / Keels / ආසන්න

    ඉතා ඉක්මනින් විකිනේ

    අමතන්න - 0777 777 441
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්නපුර නගරයට ඉතා ආසන්නව ඉතා වටිනා ඉඩමක්

    පර්චස් 17.5
    පර්චස් එකක් 4.25 වේ ( ගිවිස ගත හැක )
    ගංවතුරට හසු නොවේ
    රත්නපුර කොලබ ප්‍රධාන පාරට නගරයට යාමට කෙටි පිවිසුම් මාර්ගද ඇත 5min
    ඉතා වැදගත් සහ නිස්කලංක වටපිටාව
    Sivali centrel college / prince college / Ferguson school / Balika / Keels / ආසන්න

    ඉතා ඉක්මනින් විකිනේ

    අමතන්න - 0777 777 441


    තැන හරියටම කියපන් මචන්.. මමත් රත්නපුර..

    වෙරලුප හරියද, නැත්නම් new town හරියද
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ගන්න කෙනෙක්, ගංවතුර තත්වේ කොහොමද ඒ හරියේ සහ ඉස්සරහට Highway එකට අහුවෙන හරියක්ද කියලා බලලා ගන්න​.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ගංවතුර High Way එකට මොකටවත් අහු වෙන්නේ නැත ඉඩමට එන මාර්ගය google Map වලින් දන්නම් වැඩි විස්තර සදහා කරුණාකර අමතන්න - 0777777441 / 0770020592
    elakiri එකට වැඩිය එවෙන්නේ නැති නිසා


    Google Link -

    https://www.google.com/maps/@6.7016034,80.3946876,127a,35y,148.63h,45t/data=!3m1!1e3
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    සියලු ඉඩම පර්චස් 35 තිබේ සියල්ල ගන්නවා නම් මිල වෙනසක් කර ගත හැක