රත්නපුර

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,655
    984
    113
    රත්නපුර සාම්ප්‍රදායික මැණික් කැපීම කරන තැන් තියෙද
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,565
    18,857
    113
    35
    Spain
    ඉල්ලමක් තියේද බලන්න පතලක් කපනවා. ඉල්ලමක් නැති නම් වෙන තැනක. එහෙමයි කරන්නේ. හැම තැනම පතල් නෑ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,655
    984
    113
    ඉල්ලමක් තියේද බලන්න පතලක් කපනවා. ඉල්ලමක් නැති නම් වෙන තැනක. එහෙමයි කරන්නේ. හැම තැනම පතල් නෑ.
    na bn,, gem cutting seen eka... podi project ekakta.
     
    • Like
    Reactions: Inigo Montoya

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,825
    28,207
    113
    රත්නපුර සාම්ප්‍රදායික මැණික් කැපීම කරන තැන් තියෙද
    ඔව් මොකක්ද වෙන්න ඕනි, සාම්‍ප්‍රදායික කිව්වෙ හනපෝරුවද ගැනද අහන්නෙ, හනපෝරුවෙන් ගහන්නෙ සාමාන්‍ය්යෙන් නුල් ගල් (ආර නූල්, වයිරෝඩි) තව ගල ප්‍රීෆෝර්ම් කරන්නත් පාවිච්චි කරනවා.

    උඹට ගල් ඕනිනම් කියපන්
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,598
    8,130
    113
    අපෝ ඕන තරම් තැන් තියනව නේ.. ඔය ටුවරිස්ලට බලන්න වෙනමම ප්ලේස් තියනව.

    ඉල්ලමක් තියේද බලන්න පතලක් කපනවා. ඉල්ලමක් නැති නම් වෙන තැනක. එහෙමයි කරන්නේ. හැම තැනම පතල් නෑ.
    ජොයින්ට් එකක් ගහල නේද හිටියේ කෙමෙන්ට් කරන කොට.
    ------ Post added on Oct 11, 2026 at 5:26 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,938
    977
    113
    United States
    මැණික් කපන්න දෙන්න කලින් කපන කෙනාගෙන් ගාස්තුවයි, ගලෙන් අඩුවෙන බර ප්‍රමාණයයි කලින්ම අහලා තහවුරු කරගන්න එක හොඳයි. පොඩි project එකක් නම් මුලින්ම අඩු වටිනාකමක් තියෙන ගලකින් පටන් ගන්න එක ආරක්ෂිතයි.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,063
    278
    83
    ඔව් මොකක්ද වෙන්න ඕනි, සාම්‍ප්‍රදායික කිව්වෙ හනපෝරුවද ගැනද අහන්නෙ, හනපෝරුවෙන් ගහන්නෙ සාමාන්‍ය්යෙන් නුල් ගල් (ආර නූල්, වයිරෝඩි) තව ගල ප්‍රීෆෝර්ම් කරන්නත් පාවිච්චි කරනවා.

    උඹට ගල් ඕනිනම් කියපන්

    Can you please do a thread about Sri Lanka Gems ?

    Very interested.

    Thank you.
     
    • Like
    Reactions: CorD SaC

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,938
    977
    113
    United States
    ඔව් ඒක නම් ඇත්තටම වටින අදහසක්, ලංකාවේ මැණික් ගැන වෙනම ත්‍රෙඩ් එකක් තිබුණොත් රත්නපුරේ ඉඳන්ම ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි 💎
     
    • Like
    Reactions: chathu05