රත්නරපුර පාපිස්සගේ ඉඩමේ ගංජා වැවිමේ ඇපය යි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජාතික ජන බලවේගී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතාගේ බිරිඳගේ නැගණියට අයත් ඉඩමක ගංජා වගා කළේ යැයි පෙරේදා දිනයේ පොලිසිය විසින් තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.


    සූරියකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් තුන්දහසක (3,000) ඇපයක් මත මුදා හැර තිබේ.

    ඊයේ දිනයේදී පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබින.