එක පැත්තකින් ආණ්ඩුවේ ඇමතිවරු පතුරු ගහනවා. උන්ට පලු පැලෙන්න බනිනවා. ලගින් ගියොත් මරාගෙන මැරෙන්න තරහයි. අනිත් පැත්තෙන් ඇමතිවරු අද ඒවිද, හෙට ඒවිද කියල නොයිවසිල්ලෙන් බලාගෙන වැදගෙන ඉන්නවා. මොකක්ද බන් මේ විහිලුව ? යහපාලනය:rofl:යහපාලනය :rofl:යහපාලනය