හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සහ හොරණ ආසනය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමණායක මේ වන විට සන්ධානයෙන් ඉවත්වී ඇති බවට ආරංචි මාර්ග සදහන් කරයි. ඔවුන් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහය දැක්වීමට ඉදිරියේදී කටයුතු කරන බව ආරංචිමාර්ග සදහන් කරයි.









hondatama ridila 