රත්න මාලි ගාතා රත්නය [Android app]

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    රත්න මාලි ගාතා රත්නය [Android app]

    ධාතුෙස්න රජ දවස, රජුෙග් ආරක්ෂාව උෙදසා උච්චාරණය කරනු ලැබූ ඉතා බලවත් ගාථා රත්නයක් ෙලස රත්නමාලි ගාථා රත්නය සැලෙක්. එකල රජුෙග් සුරක්ෂිතභාවය තහුවූරු කිරීම සදහා ෙමම ගාථාව ඇතුලත් යන්ත්රයක් එතුමන්ෙග් හිෙසහි සගවා තබා ඇත.

    රත්නමාලී ගාථා රත්නය උච්චාරණෙයන් ඔබෙග්ද එදිෙනද වැඩ කටයුතු සාර්ථකව කරගැනීමට හැකියාව ලැෙබනු ඇත.ෙමම මෘදුකාංගය මගින් ඔබට රත්නමාලි ගාථා රත්නය ඔබත් සමගම තබා ගැනීමට පිළිවන. බුදු රදුන්ෙග් වචනය නිතර ෙදෙව්ෙල් උච්චාචාරනය සමග ම , ඒ වචනයත් සමග තම ජීවිතය ඉදිරියට ෙගන යාෙමන්, ඔබෙග් ජීවිතය සාර්තකත්වය කරා ෙගන යන්නට නිෙරා්ගී දිවියකට මග පැෙදනු ඇත.

    මුළු ෙලාවම කරුණාෙවන් පිරී ,සැෙවාම එකාෙමන් ජීවත් වන ජීවත්වන ෙලාවක් සැෙද්වා.බුදු සරණයි...!
    බාගන්න....!
    Android app
     
    Last edited:
    • Like
    Reactions: ishan1653 and U-tag