ලස්සන විචාරයක් කියාගෙන යනවා......
ඉන් පස්සෙ සින්දුව අහන්න කියනවා....
ගීත , හැගීම්, ස්වර ගැන දන්නෙ නැති උන් වගයක් ඇවිත් මර ලතෝනි දෙනවා....
අනේ බන් විචාර කියන්නෙ
සින්දුව එහි තේරුම පට්ට කියල පෙන්වනව මිසක
දෙඩවිල්ල පට්ට කියන එක නෙමෙයි....
මේකනම් චාටර්....
රත්නශ්‍රී බොක්කෙන් කියන කතාවෙ හැගීම සින්දුවෙන් බැරිනම් මූනෙන් වත් මුන් පෙන්නුවනම්
අනේ තූ නොදකින්
වෛද්‍ය අංශය නිසා හැමදේම ඕකේ වෙන්නෙ නෑ...
මේක අහපු මට මීපැණි ගොඩක්.... කක්ක ගොඩක්... ආයෙ මී පැණි ගොඩක් කක්ක ගොඩක්... ලෙස විය
එයට සියල්ලන්ම වගකිවයුතුය....
