රත්මලාන පැත්තෙ කවුද ඉන්නෙ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    රත්මලාන සහ නුගේගොඩ අතර වෙල් දෙකක් මැදින් මහ පාරක් තියෙන්නෙ මොන හරියෙද?
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Pain yanna puluwan, eth tikak awidinna one pare yana 117ka ellenna
    මුලු රත්මලාන අවට ම වෙල් දෙකක් මැදින් යන තාර පාරක් නැද්ද ටිකක් පාලු ඒරියා එකක් එක්ක ඔතන ඇරෙන්න?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ඇයි ඔයත් රටෙන් පනින්නද රත්මලානෙන් :eek:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,525
    113
    Arkham City
    මුලු රත්මලාන අවට ම වෙල් දෙකක් මැදින් යන තාර පාරක් නැද්ද ටිකක් පාලු ඒරියා එකක් එක්ක ඔතන ඇරෙන්න?
    Othana thama man danne , wena nam kuburu ahuwenne na bn, mata mathaka hatiyata
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,821
    113
    colombo
    වලව්වත්ත හරියෙ තියෙනෝ... අත්තිඩිය අභය භූමිය අවට තියෙනෝ... 120 පාරෙ පිල්ලෑව හරිය.. තව ගොඩක් තියෙනෝ බම්.
     
    • Like
    Reactions: rahal jayasekara