Bank Loan Help !

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo
    මගේ තාත්තා Paralyzed උනා ටික කාලෙකට කලින්. දැන් ජොබ් මොනාවත් කරන්නෙ නෑ ගෙදර ඉන්නෙ. දකුණු පැත්තෙ අත, කකුල හරියට වැඩ නෑ. එයා Personal Loan එකක් අරගත්තා ලක්ෂ 10ක ඒ දවස් වල. අවුරුදු දෙකක් ගෙවලා තමා අසනීපෙන් පස්සෙ ගෙවලා නැත්තෙ. Insurance කරලා තියෙන්නෙ Softlogic එකෙන්. දැන් බැංකුවෙන් නඩු දාන්න හදනවා ලක්ෂ 17 ක් තියනවලු පොළිය එක්කම. තාත්තට ජොබ් එකක් කරන්න බෑ බං. එයාගෙ කලින් Company එකෙන් එයාට දීපු සල්ලිත් ඔක්කොම බැංකුවෙන් ගත්තා. දැන් ඒවා කතා නෑ. BOC

    Insurance Company එකෙන් Claim එක දෙන්න බෑ කියලා Permanent disability එකක් නෙවේ කියලා මේක. ඒ මනුස්සයා තාම කලින් වගේමයි. රස්සා කරන්න බෑ. Loan මොනාවත් දැනට නෑ ඕක තමයි ලෝන් එක.

    දැන් softlogic එකෙන් කියනවලු Appeal එකක් ආයෙ දාන්න කියලා medical එක්ක. මොන වගේ දෙයක් ද කරන්න පුලුවන් බං මේ වගේ ප්‍රශ්නෙකදි?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    බම්ප්. දන්න කෙනෙක් උදව් කරයි. ඉන්ශුවරන්ස් එක්ක් මටත තියෙන්නෙත් ඔය වගේ නරක එක්ස්පීරියන්ස්, උදව් ඕනි වෙලාවට බොරු කියලා මග අරිනවා
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,345
    1
    5,215
    113
    මෙකට යමක් කරන්න පුළුවන් වෙයි. (Insurance issue)
    මෙතෙන්ට කතා කරන්න

    https://insuranceombudsman.lk/

    හරියට document හදාගන්න

    ----------------

    "එයාගෙ කලින් Company එකෙන් එයාට දීපු සල්ලිත් ඔක්කොම බැංකුවෙන් ගත්තා"

    මෙහෙම කොහොමද බැංකුව කාගෙවත් සල්ලි ගන්නෙ ?
     
    • Like
    Reactions: reddit

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo
    මෙකට යමක් කරන්න පුළුවන් වෙයි. (Insurance issue)
    මෙතෙන්ට කතා කරන්න

    https://insuranceombudsman.lk/

    හරියට document හදාගන්න

    ----------------

    "එයාගෙ කලින් Company එකෙන් එයාට දීපු සල්ලිත් ඔක්කොම බැංකුවෙන් ගත්තා"

    මෙහෙම කොහොමද බැංකුව කාගෙවත් සල්ලි ගන්නෙ ?
    එයා අයින් උනාට එයාට අවුරුද්දක් යනකල් බෝනස් දුන්නා. අයින් වෙද්දිත් සල්ලි දුන්නා. ඒවා දැම්මෙ bank account එකට. ඒවා එයලා hold කරගත්තා බං. දුන්නෙ නෑ ඒවා. දැන් පොලිය හදාගෙන නඩු දාන්න හදනවා. Head office ගිහින් කතා කරාම මගෙ නන්ගිට ගෙවන්න කියලා එතන හිටපු ගෑනි. පවු බං තාත්තා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,694
    20,206
    113
    හස්තිශෛලපුර
    මෙකට යමක් කරන්න පුළුවන් වෙයි. (Insurance issue)
    මෙතෙන්ට කතා කරන්න

    https://insuranceombudsman.lk/

    හරියට document හදාගන්න

    ----------------

    "එයාගෙ කලින් Company එකෙන් එයාට දීපු සල්ලිත් ඔක්කොම බැංකුවෙන් ගත්තා"

    මෙහෙම කොහොමද බැංකුව කාගෙවත් සල්ලි ගන්නෙ ?
    mu kathawen bagayai kiyanne..
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,345
    1
    5,215
    113
    එයා අයින් උනාට එයාට අවුරුද්දක් යනකල් බෝනස් දුන්නා. අයින් වෙද්දිත් සල්ලි දුන්නා. ඒවා දැම්මෙ bank account එකට. ඒවා එයලා hold කරගත්තා බං. දුන්නෙ නෑ ඒවා. දැන් පොලිය හදාගෙන නඩු දාන්න හදනවා. Head office ගිහින් කතා කරාම මගෙ නන්ගිට ගෙවන්න කියලා එතන හිටපු ගෑනි. පවු බං තාත්තා
    ආපසු අයකරගැනීම බොහෝවිට lone ඒකේ terms මත depend වෙනවා, ඇප කාරයො ණැතිව approve උන එකක් නම් වාසියි
    මෙක මේ situation එකේ legal side එක දන්න කෙනෙක් ගෙන් අහල දැනගන්න ඕනැ
    සමහර විට නඩු දැම්මත් තමන්ට ගෙවීමට හැකියාවක් නැති, රැකියාවක් නොකලහැකි අයෙක් බව තහවුරු කලොත් ගෙවීමෙන් නිදහස් වෙන්න පුලුවන්

    ණය ගෙවුවෙ නැ කියල account එකේ සල්ලි බැංකුවට හිතුමනාපෙ ගන්න බැ
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo

    ආපසු අයකරගැනීම බොහෝවිට lone ඒකේ terms මත depend වෙනවා, ඇප කාරයො ණැතිව approve උන එකක් නම් වාසියි
    මෙක මේ situation එකේ legal side එක දන්න කෙනෙක් ගෙන් අහල දැනගන්න ඕනැ
    සමහර විට නඩු දැම්මත් තමන්ට ගෙවීමට හැකියාවක් නැති, රැකියාවක් නොකලහැකි අයෙක් බව තහවුරු කලොත් ගෙවීමෙන් නිදහස් වෙන්න පුලුවන්

    ණය ගෙවුවෙ නැ කියල account එකේ සල්ලි බැංකුවට හිතුමනාපෙ ගන්න බැ
    ඇපකරුවො දෙන්නම ලංකාවෙ නෑ. Family ekama NZ.