රත්මලාන Packwell Lanka එකේ Jobs කරන අය

janindudz

Junior member
  • Dec 15, 2012
    52
    9
    8
    රත්මලාන Packwell Lanka එකේ Jobs කරන අය

    මේ ආයතනයේ වැඩ කරන කවුරු හරි, වැඩකරන අයව දන්න කවුරු හරි ඉන්නවා නම්. ෆැක්ටරියේ ඇතුලේ රස්සාවල් ගැන වැඩ කරන වෙලාවල් පඩි ගැන කියන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: anton_malli