රත්රංගේ දුව අල්ලන්න පොලිසිය යයි.. දුව පැන යයි..!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    හා :(

    අනුරය හොඳ වැඩියි බන්. උබලට මං වගේ එකෙක් සෙට් වෙන්න තිබුනේ.
    සිරා.... මම නම් KGB වගේ ස්කොඩ් එකක් දාලා, මරණව ගොඩක් එවුන්ව.
    all corruption parties, benifisheries and helpers.
    Helicopter එකක් අරන් යුකරේ්නෙට පැන්න රුසියන් එකා ඊයේ පෙරේදා spain දී මරලා තිබ්බ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    සිරා.... මම නම් KGB වගේ ස්කොඩ් එකක් දාලා, මරණව ගොඩක් එවුන්ව.
    all corruption parties, benifisheries and helpers.
    Helicopter එකක් අරන් යුකරේ්නෙට පැන්න රුසියන් එකා ඊයේ පෙරේදා spain දී මරලා තිබ්බ.

    දැන් වගේ රටේ සල්ලි නාස්ති කරන්න දෙන්න හොඳ නෑ අර වගේ වැඩකට නැති කාලකණ්ණි වේසිගෙ පුතාලට.

    ඒ වගේම කාලය ගිහින් නඩු දාන්න බැරි උන්, බලේ තියෙන කාලෙ බලේ අවභාවිත කරලා නිදහස් වෙච්ච රෝහිත වගේ එවුන්, මහබැංකුව කඩලා ජනාධිපති කමට මුවා වෙලා ඉන්න පක්කු ඔක්කොටම කෙලල දාන්න ඕන.

    පස්සෙ කියන්න තියෙන්නෙ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කරා මේව ගැන හොයන්න කියලා.
    ඊට පස්සෙ රට හදන්න සල්ලියි, කාලයයි, resources උයි ඔක්කොම ඉතුරුයි.
     
    • Like
    Reactions: Vitamin K

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    කෝ බං ඉස්සර කිරියෙ හිටපු රත්තරං. අර වාහන රත්තරං. :confused:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    ලොක්කා ලඟදි රඹුටන් එහෙම අරගෙන මහින්ද මහත්තයා බැහැදකින්න ගියා..
    බත් ඩිංගකුත් කාල එනවා කියලා කිව්වෙ...
    පෙරකදෝරු ගැටයක් ගහන හැටි අහගන්න ඇති...