රත්‍රං_බේබි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
නරුම පුත්තුන්ගේ තවත් වැඩක්

Namal_and_Gold_Kg540.jpg

රාජපක්ෂ චෞර පවුලේ විනෝදාංශ අතර නිධන් හෑරීම ප්‍රධාන තැනක් ගත්තේය. එසේම එල්ටීටීඊ සංවිධානය විසින් ජනතාවගෙන් පැහැර ගත් රත්තරං වලට මෙම චෞරයින් දැක්වූයේ පුදුම කෑදර කමකි. මෙම චෞර පවුල විසින් එල්ටීටීඊ සංවිධානයෙන් අල්ලා ගත් අවි ආයුධ විදේශ රටවල ක්‍රියාත්මක වන ත්‍රස්ත කන්ඩායම් වලට විකුණුවේ සියලු ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරමින්ය. රාජපක්ෂ චෞර පුත්‍රයින්ගේ තවත් රත්‍රං මංකොල්ලයක සුල මුල අණාවරණය වී තිබේ. ඒ මෙසේය.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ ‘දිවියා‘ නැමති එල්ටීටීඊ සාමාජිකාවක් අපූර්ව හෙළිදරව්වක් එකල ත්‍රිකුණාමලය භාරව සිටි පොලිස් බුද්ධි අංශ ප්‍රධානියෙක් වෙත සිදුකර තිබේ. එම හෙළිදරව්වට අනුව මුතූර් දිස්ත්‍රික්කයේ පචිනූර් නැමති ප්‍රදේශයේ 64 වන සැතපුම් කණුව ප්‍රදේශයේදී එල්ටීටීඊ සංවිධානය විසින් රත්‍තරං කිලෝ 540 ක් වළ දමා තිබී ඇත. මෙම තොරතුරු රාජපක්ෂලාගේ පස්ස ලෙවකන පොලිස් සුනඛයෙක් විසින් නාමල් බේබිගේ කණට ලබා දී තිබේ.
වහාම ක්‍රියාත්මක වූ නාමල් බේබි හෙලිකොප්ටරයක නැගී අදාල ප්‍රදේශයට ගොස් අවට සිටි සියලූ දෙනා පලවා හැර එම රත්තරං තොගය ගොඩ දමා වහාම කොළඹට ගෙනැවිත් තිබේ. ඉන්පසු ඒවාට සිදුවූ දෙයක් දන්නා කෙනෙක් නැත. දැන් එම හෑරු වලේ වතුර ටැංකියක් ඉදිකර තිබේ. මෙම රන් තොගය තුළ අහිංසක දෙමළ තරුණියන්ගේ එකම කරාබු කුට්ටම පවා තිබෙන්නට ඇත.
මෙවන් කාලකන්නියන් අද නැවතත් බලයට පත් කරන්නට වෑයම් කරන්නේ එවැනිම කාලකන්නියන් පිරිසකි. මෙම චෞර පවුල සිටිය යුත්තේ සිර ගෙවල්වලය. යහපාලනය යනු තක්කඩියන්ගේ පාරාදීසයක් නොවිය යුතුය. ජනවාරි 08 වෙනිදා ඡන්දය දුන් ලක්ෂ 62 කගේ පරම පැතුම එය විය.
 
  • Like
Reactions: Shadow.Walker

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    :shocked::shocked::shocked: