රත්‍රිය වී ගීතයේ අර්ථය - Rathriya Wee Song Meaning

djhashan

Member
Sep 8, 2006
141
30
0
රත්‍රිය වී ගීතයේ අර්ථය - Rathriya Wee Song Meaning

රත්‍රිය වී ගීතයේ අර්ථය - Rathriya Wee Song Meaning​




රත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමිසදුනේ //

පතා පැමිණි සුර පුරවර
වෙළා ගැනුණි ඝණ කළුවර //
දෑස පුරා දු‍ටු සිනා කවටකෙළි
කදුළු කථාවක කෙළවර
අසන් හිමියනේ කාට කියන්නද
මේ දුක...ඔබ හැර...

රත්‍රිය වී ......

කලා සොළස පිරි පුරහද
අතැර ගොසින් සිය පිය බද //
එදා දෙඩු මුදු වදන් අසන්නට
බලාහිදී සිත පිළිසිද
අසන් හිමියනේ කාට කියන්නද
මේ දුක...ඔබ හැර...

රත්‍රිය වී ......​