රත් කෙහෙල් ගෙඩියක් කෑව

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,347
    32,069
    113
    හවසට කොයිල් බනිස් එකකුත් කනව :P
    581bde649fe72058534397.jpg
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේ විදියටද?

    12674113_997365637024324_2015098208_n.jpg
    ඔහොම පයිය උරන්න ගිහින් මේ පැත්තෙ කොල්ලෙක්, කොන්දෙන් ටුකුස් ගාලා සද්දයක් ඇවිත් ලොක්වෙලා, කාමරේ දොර කඩලා ඇතුලට යද්දි ඌ හෙලුවෙන් ඕම. ඔය විදියටම ඉස්පිරිතාලෙ යැව්වා
     

    AnuradhaRa

    Well-known member
  • රෑටත් කෑව
    පාන් බාගයක් පරිප්පු එක්ක

    අම්ම තව කෙහෙකං ගෙඩියක් දුන්න. රත් කෙහෙල් ගෙඩියක්
    කබඩ් එකේ දාල ලොක් කරල තියෙන්නෙ. අම්ම මට ටික ටික දෙන්නෙ. මට ලිමිට් එකක් නැති හින්ද
     
    Last edited:
    • Haha
    Reactions: gamaya80 and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,458
    113
    Mother Earth
    ඔහොම පයිය උරන්න ගිහින් මේ පැත්තෙ කොල්ලෙක්, කොන්දෙන් ටුකුස් ගාලා සද්දයක් ඇවිත් ලොක්වෙලා, කාමරේ දොර කඩලා ඇතුලට යද්දි ඌ හෙලුවෙන් ඕම. ඔය විදියටම ඉස්පිරිතාලෙ යැව්වා
    සිරාවටම? 😆
     
    • Haha
    Reactions: AnuradhaRa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,836
    113
    රත් කෙසෙල් කිසි රහක් නැති ජාතියක් නේද. ගොඩක් කාලෙකින් කෑවෙ නෑ. දැන් ඕවෑ ගනන් කීයද?
     
    • Like
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඊට පස්සේ මදුරු කොයිල් එකකුත් කාපං.

    උබේ බනිස් පාටෙන් නම් ටිකක් පිච්චිලා වැඩියි වගේ.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • රත් කෙසෙල් කිසි රහක් නැති ජාතියක් නේද. ගොඩක් කාලෙකින් කෑවෙ නෑ. දැන් ඕවෑ ගනන් කීයද?
    ඒත් මෙදා සැරේ හම්බුණ එක හොදයි මචං.
    ගෑනු කෙනෙක් ගෙදරට එක එක ඒව ගේනව අම්ම ඉතිං ගන්නව
    එයාලගෙ වත්තෙ වැවෙන ඒව..
    කඩේ ගානට වඩා අඩුවට දෙනව. මට ගාණ මතක නෑ බං
     
    • Like
    Reactions: ruchira55 and NRTG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    රෑටත් කෑව
    පාන් බාගයක් පරිප්පු එක්ක

    අම්ම තව කෙහෙකං ගෙඩියක් දුන්න. රත් කෙහෙල් ගෙඩියක්
    කබඩ් එකේ දාල ලොක් කරල තියෙන්නෙ. අම්ම මට ටික ටික දෙන්නෙ. මට ලිමිට් එකක් නැති හින්ද
    Eka hodai. Owa wadipura kawama mola thada wenawa
     
    • Haha
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,017
    15,499
    113
    New Zealand
    රෑටත් කෑව
    පාන් බාගයක් පරිප්පු එක්ක

    අම්ම තව කෙහෙකං ගෙඩියක් දුන්න. රත් කෙහෙල් ගෙඩියක්
    කබඩ් එකේ දාල ලොක් කරල තියෙන්නෙ. අම්ම මට ටික ටික දෙන්නෙ. මට ලිමිට් එකක් නැති හින්ද
    ඇයි යකෝ ලෝබකම් කරන්නෙ. මේ දවස්වල කෙහෙල් ගාන අඩුයි. ඇති තරම් ගෙනත් කාපන්කෝ

    කොයිල් බනිස් කියන්නේ මොනවද බන්?
     
    • Wow
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඇයි යකෝ ලෝබකම් කරන්නෙ. මේ දවස්වල කෙහෙල් ගාන අඩුයි. ඇති තරම් ගෙනත් කාපන්කෝ

    කොයිල් බනිස් කියන්නේ මොනවද බන්?
    අඩේ කොයිල් බනිස් දන්නෙ නැද්ද බං
    අර බුරියක් වගේ ඔතල තියෙන්නෙ
     
    • Wow
    Reactions: NRTG