රත් දෝතලු මල්

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    අනුර යන්නේ කොයි පාරේ
    ගෝඨා ලොක්කා ගිය පාරේ :baffled::baffled::baffled:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ජනාදිපතිතුමාගෙ තියෙන බෞද්ධකම එක්ක මෙච්චර වෛර ඇයි බන්. හිතාගන්නත් බෑ බන්. වෛර කිරීමට හේතුව ජේවීපී බෞද්ධ හිතවාදී වීම නම් කමක් නෑ ඉතිම් :(
    ඒකනෙ බන් ජනපතිතුමා ඕව කරාම මුන්ට කියන්න දෙයක් නැති වෙනව්නෙ ඒකයි....කිව්වෙ බුද්දාගමට තියන තැන නැති වෙනව කියලනෙ....