රත් පියුම

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මුවරද කමල නාදළු නිල් මාණික්‍ය
    තිසරුන් දෙපස හිද පෙන්වයි ලාලිත්‍ය
    සුපිපුණු නැවුම් ළා රත් පියුමක් වැන්න
    දිදුලයි ඇගේ සිහිනිග හා පුළුලුකුල

    දුටු නෙත් පිනයි තිසරුන් රගනා ළමැද
    නෙත් සිත් අදී ඒ මැද ලෙළෙනා වරල
    මුවරදගින් මතු වෙයි පැහැ මුතු ධවල
    නිල් කැට දිලෙයි ඒ සැම හා තරග කොට

    රත් පැහැයෙන් දිදුලයි සුපිපුණු පියුම
    රොන් මැද රගයි සුවදක් මුසු කොට ගුවන
    තලලා නැතත් ඹබරුන් කිසි දින පියුම
    අවසර පතමි රොන් ගන්නට නොතලාම