රතිඤ්ඤා දැම්මාද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    WASTE OF HARDLY EARNING MONEY
    BOUGHT A TROUSER WITH THAT BURNING MONEY 🐵
    එහෙම කියන්ඩ එපා. කිබුලාපිටියේ ජනතාවත් ජීවත් වෙන්ඩ එපැයි කාලා බීලා

    අපේ ගෙදර නන් ඕවට සල්ලි පුච්චන්නෙ නෑ.
    වටෙ එවුන් දානවා ඉතින්.

    බල්ල බය වෙලා කෑම මෙසෙ යට ඉන්නවා. පව්
    බල්ලෝ නම් පව් තමා
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැබැයි මේ පාර අවුරුද්ද නිසා කොරෝන කේස්වෙතත් ලංකාවෙ ආර්ථිකයට නම් ලොකු හයියක් වෙයි. මිනිස්සුන්ගෙ අතේ තිබ්බ සල්ලි ගොඩක් එලියට එනව.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    අපේ ගෙදර නන් ඕවට සල්ලි පුච්චන්නෙ නෑ.
    වටෙ එවුන් දානවා ඉතින්.

    බල්ල බය වෙලා කෑම මෙසෙ යට ඉන්නවා. පව්
    තෝත් රිංගපං උගේ සපෝට් එකට
     
    • Haha
    Reactions: Solo Rider