රතිඤ්ඤා පත්තු කරන්න කලින් මේ ගැනත් හිතන්&#3505

animation

Well-known member
  • Aug 25, 2011
    16,060
    9,376
    113
    Microsoft
    260141_420226448037668_1086801776_n.png

    https://www.facebook.com/pages/Animal-SOS-Sri-Lanka/165576613502654?fref=ts

    මම මේකට donate කරල තියනව ඉස්සර පුලු පුලුවන් විදිහට, මේක කරන්නේ british charity organization එකක්, ලංකාවේ මිදිගම තියෙන්නේ මචන්. මම එක සැරයක් ගියා workshop එකකට. සුද්දෝ මේ අහින්සක සත්තුන්ට කිසි හිරිකිතයක් කිසි ලාබයක් නැතුව සාත්තු කරන හැටි දැක්කම පුදුම හිතෙනව.
    ගොඩක් මැරෙන්න ලං වෙලා ඉන්න සත්තු ගෙනත් මෙයාල ප්‍රතිකාර කරල අපේ අයට හදාගන්න දෙනව.

    උබලත් බල්ලෝ හදන්න ආස නම්, මේ වගේ කාගෙන්වත් පිලිසරණක් නැති සතෙක් අරන් හදන්න. ලක්ශ ගනන් වල බල්ලොන්ට කොහොමත් ඕන තරම් ගෙවල් තියනව සැප තියනව මචන්.
    මේ වගේ අහින්සක සතෙක්ට ආදරේ පෙන්නුවොත් උන් උබලව ජීවිතේටම අමතක කරන්නේ නෑ.

    මගේ ගෙදර ඉන්නව වල් බල්ලෝ හතර දෙනෙක්, එකෙක් මැරෙන්න වැටිල ඉන්නකොට ගෙදර ගෙනල්ල හැදුවේ, උන් දැන් ලස්සනට ඉන්නව දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ බන් :)

    11.gif
    11.gif
    11.gif
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461

    :):):)
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    paw ban ahinsakayoo .. machan gedara balla kana ekath nawaththala hangenawa ban rathigngna wala saddeta .. mama nam paththu kare na karanneth na... mara widiyata baya wenne un.. minissunta mukuth kiyannath ba unge athal eka ne ganne.. mata nan patta aul ban
    4829513.png
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,060
    9,376
    113
    Microsoft
    paw ban ahinsakayoo .. machan gedara balla kana ekath nawaththala hangenawa ban rathigngna wala saddeta .. mama nam paththu kare na karanneth na... mara widiyata baya wenne un.. minissunta mukuth kiyannath ba unge athal eka ne ganne.. mata nan patta aul ban

    4829513.png
    :(
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Thanx machan
    Magula rep denna barilu. Aniwa puluwan una gaman dennam
    රෙප් අවුලක් නෑ මචන් :)

    මම පොඩිකලේ සහේන්න රතිඤ්ඤා පත්තු කලා. නමුත් AL පත්සේ මෙවනතේක් පත්තුකරන්නේ නහැ පරිසර දුශනයනිසා.

    ela :):)

    This is a very good thread. I think before thinking of dogs , think about the humans first. There are thousands who are sick and old in hospitals as well as in household. They will certainly not like this enormous sound. First they are deafening and there is no standard and this makes it worse. Due to sheer competition like any other business one makes more sound than the other. It is a dangerous thing to lit them on roads and it will not be far that a tragic would happen if they explode near petrol tank of a vehicle. It will certainly be a criminal charge for murder, too.
    I do not think there is any fun in making loud noise. Fireworks on sky are not very loud and can be fun to watch, but loud noise fire crackers will make more damage to sound pollution , air pollution due to burning of the chemicals inside, and also due to lack of standard they are dangerous to the person who lit as well as to others nearby including animals and palant. So, refrain from using crackers and use that money for something good

    Cant agree more.
    thanks for ur comment. :)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    :(:(:( සත්තුන්ට පිහිට වෙන අය හුඟක් අගය කල යුතු හොඳ වැඩක් කරන්නෙ...
     
    patty

    Member
    Jan 21, 2009
    31
    2
    0
    Great work

    Great work... Respect..!!!
     
    Attachments

    • 1457759_779250878768329_1904364108_n.jpg
      1457759_779250878768329_1904364108_n.jpg
      5.1 KB · Views: 39