ඔව් බං ලැජ්ජාවේ බෑ.. උන් බලන්නේ මහ වල් විදියට බංහ්ම් පොත් තිනවා බන් කවුන්ටර් එකෙන් ගන්න ඒකනේ අවුල ..කෙල්ලෝ ගොඩක් වෙලාව ඉන්නේ බන්
මේක නම් නැගල යන පොතක් දැන් නෙට් එක පුරා ශෙයා වෙයි ඉක්මනට ඕනේ උන් ගනිල්ලා ,
පොත සුපිරි
ඔව් බං ලැජ්ජාවේ බෑ.. උන් බලන්නේ මහ වල් විදියට බං
මේ ගන්න බෑ බං මීඩියා ෆයර් එකේ අවුලක්
![]()
කෝ බන් මේක ගන්න බැනේ...
බැ බං, පේජ් එක ආයිත් රිලෝඩ් වෙනවා විතරයි...
වෙන්ඩ බැනේ මචං හොදට වැඩ
IDM එක දාලද තියෙන්නේ?
IDM එක දාලනම් download link එකට ගිහින්
එක උඩ right click කරලා එන menu එකෙන්
Download With IDM දෙන්න එතොකට හරි.