ඩයලොග් ඩොංගල් වලින් බ්ලූ බලන්න බැරි මොකද?

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඩයලොග් ඩොංගල් වලින් බ්ලූ බලන්න බැරි මොකද?

    ඩයලොග් ඩොංගල් වලින් බ්ලූ බලන්න බැරි මොකද? IP වලින් මොකවත් කරන්න බැරි වෙයිද මන්ද?
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,046
    518
    113
    ehema ekak na bn samahara site nan block karala thiyenne eth vada karana evath thiynwa bn balapan :D
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නෑ බං මං අලුත් ඩයලොග් ඩොංගල් එකක් ගත්ත. පකේජ් එකකුත් එක්ක . මේකෙ වෙන සිම් දාන්න බෑ අන්ලොක් කරන්න කියනව. අන්ලොක් කලාම උන්ගෙ ගැරන්ටි එක නැතුව යනව උන් කෝල් සෙන්ටර් එකෙන් කිවුව. Air ටෙල් එකක මම මීට කලින් බ්ලූ බලල තියනව කිසිම අවුලක් නෑ. මේ ඉලෙක්ෂන් එක හින්ද තහනං කරලද කොහෙද.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඩයලොග් වලින් කොහොමත් බෑ මචන්.. වී.පී.එන් එකක් ගහ ගනින් එතකොට හරි ඕනම සයිට් එකකට ලොග් වෙන්න පුලුවන්.
    මෙන්න මේකට ගිහින් පාස්වර්ඩ් යූසර් නේම් ගනින්

    http://www.freevpnonline.com/
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    How To unlock Huawei E3531 Dialog Srilanka 21Mbps Dongle?

    large-huawei-e-3531.jpg